අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරක්කු ගේන්න යන කෙනා අල්ලන්න බෑ… හාල් කිලෝ එකක් ගන්න යන කෙනා අල්ලන්න පුලුවන්… මෙහෙම නම් රස්සාව කරන්න බෑ!

මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියයි!

by editor
සැප්තැම්බර් 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • අරක්කු විකුණන්න අවසර දෙනවා නම් වෙළෙඳසලක් අරින්න බැරි ඇයිද කියලා අහලා මිනිස්සු අපි එක්ක ගැටෙන්න එනවා.

  • සෞඛ්‍යසේවා අධ්‍යක්ෂවරයා කිසිදු අවසරයක් ලබා දී නොමැති පසුබිමක මත්පැන් අලෙවිසැල් විවෘත කළේ කාගේ වුමනාවකට කියලා ඇහුවට කියන්නෙත් නෑ..

  • මේ රාමුව ඇතුළෙ අවසාන ප්‍රතිඵලය 5වන කොවිඩ් රැල්ලක් එන එක…

දිවයිනපුරා මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම හේතුවෙන් තමන්ටද වෙළඳසැල විවෘත කිරීමට අවසර ලබාදෙන්නැයි ඉල්ලා දිවයින පුරා වෙළදසැල් හිමියන් දීගින් දිගටම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සමග ගැටුම් ඇතිකර ගැනීමට පටන් ගෙන ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමට සෞඛ්‍යසේවා අධ්‍යක්ෂවරයා කිසිදු අවසරයක් ලබා දී නොමැති පසුබිමක මත්පැන් අලෙවිසැල් විවෘත කළේ කාගේ වුමනාවකට කාගේ අනුදැනුමක් මතද යන්න පිලිබඳව තම සංගමය නොදන්නා බවද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි.

නිරෝධායන ඇඳිරිනීතිය පැවැත්වෙන කාලයතුල මිනිසුන් මත්පැන් මිලදී ගැනීමට යැයි පවසමින් පාරේ ගමන් කරන බැවින් ඔවුන්ට විරුද්ධව කිසිදු පියවරක් ගැනීමට නොහැකි නමුත් කිසියම් භාණ්ඩයක් මිලදී ගැනීමට යැයි පවසමින් පාරේ ගමන් කරන පුද්ගලයින්ට විරුද්ධව කටයුතු කිරීමට අවසර තිබීමද පුදුමයට කරුණක් යැයි සභාපතිවරයා කියයි.  

‌මෙවැනි නීති රාමුවක් යටතේ රාජකාරී කිරීම ඉතාමත් අපහසු වී ඇතැයිද මෙහි අවසාන ප්‍රතිපලය ලෙස සිදුවිය හැක්කේ නැවත රටම වෙලා ගන්නා කොවිඩ් 5වන රැල්ලක් ඉතා ඉක්මනින්ම ඇතිවන බවක් යැයිද හෙතෙම අවධාරණය කරයි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙරවලපිටිය ඇමරිකාවට දීම ආණ්ඩුවේ අභ්‍යන්තරය ගිනියම් කරයි… හවුල්කාර පක්ෂ 11ක් හදිසියේ රැස්වෙයි! 

Next Post

අද කොවිඩ් මරණ 93යි…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.