සමන්තිකා වීරවර්ධන –
ගතවූ දින 6ක කාලය තුලදී එනම් අප්‍රේල් 8 වන දින සිට 13වන දින මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ අධිවේගීය මාර්ගයෙන් ගමන් ගත් වාහන සංඛ්‍යාව හත්ලක්ෂ පනස් දහසක් බවත් ඉන් ලැබූ ආදායම රුපියල් මිලියන 205ක් බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා සදහන් කරයි.
පසුගිය අප්‍රේල් 8 වෙනිදින සිට 12 වන දින දක්වා කාලය තුළ අධිවේගයේ ගමන් ගත් වාහාන සංඛ්‍යාව හයලක්ෂ විසිතුන් දහසක් වන බවත් ඉන් ලැබූ ආදායම රුපියල් මිලියන 166ක් වන බවත් ඔහු සදහන් කළේය.