අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩ වර්ජනයකින් අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න බස්නාහිර පී.එච්.අයි මහත්වරු සැරසෙති….

by editor
අප්‍රේල් 14, 2021
in පුවත්
PHI
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

අවුරුදු සමය නිමා වූ වහාම බස්නාහිර පලාත් මහජන සෞඛ්‍ය පරීක්ෂවරු න් වැඩ වර්ජන  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති කටාන දිවුපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී. කුලතිලක ලංකාසරට පැවසීය.

කොවිඩ් අවදානම හා බලපෑම වැඩිම පළාත වූ බස්නාහිර පළාතේ රාජකාරියෙහි යෙදෙන මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් දිවා රෑ නොතකා, නිවාඩු දින නොබලා රාජකාරි කරන  නමුත් ඒ සේවය සඳහා ලැබිය යුතු කිසිදු දීමනාවක් පසුගිය ජනවාරියේ සිට ලැබී නැති බවත්, මේ සම්බන්ධව අදාල බලධාරීන් දැනුවත් කළත් කිසිම පිළිතුරක් නොමැතිවීම නිසා වැඩ වර්ජන වෘත්තීය ක්‍රියා මාර්ගයට එළඹීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කීය.

සාපේක්ෂව  කොවිඩ් අවදානම  අඩු  අනෙක් සෑම පළාතකම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සේවය සඳහා ලැබිය යුතු දීමනා සියල්ල ලැබෙමින් තිබිය දී බස්නාහිරට පමණක් මෙවැනි තත්වයක් ඇතිවීම සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය ලෙස තමන් සෞඛ්‍ය බලධාරීන්ට අවස්ථා ගණනාවකදී පෙන්වා දුන් බව ඔහු පැවසීය.

“ අපට අතිකාල පැය 80ක් හා නිවාඩු දින 02ක් සඳහා විතරක් ගෙවීමක් කළා. එත් මේ කොවිඩ් එක්ක අනිවාර්යෙන් අපට සිද්ධ උනා පැය 180ක් 200ක් අත්කාල වැඩ කරන්න. සතියෙ හැම නිවාඩු දවසක්ම වැඩට යොදවන්න සිද්ධ උනා. එත් අපිට ජනවාරි ඉඳලා අමතර කිසිම ගෙවීමක් කිරීම නැවැත්තුවා. එත් බස්නාහිර පළාත හැර අනෙක් සෑම පළාතකම පැය 150කට වඩා අතිකාල ගෙවනවා. සතියේ නිවාඩු දින සියල්ලටම වැඩ කළොත් ගෙවනවා. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“දැන් බොහො මහජන සෞඛ්‍ය පරීක්ෂවරු  නිවාඩු දිනවල වැඩ කරන්නෙ නෑ. අවසාන ලියුම අපි බලධාරීන්ට යොමු කළේ  අප්‍රේල් 02 දා. අප්‍රේල් 19 වනවිට උත්තරයක් දුන්නෙ නැතිනම්  බස්නාහිර පළාතෙ සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂවරු  වෘත්තීය සමිති ක්‍රියාමර්ගයකට එළඹෙනවා…“ යැයි උප සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු අනතුරු සියයට 48කින් වැඩි වෙලා…

Next Post

දින හයක් තුළ අධිවේගයේ ආදායම කොටි 20 පනී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.