අද දවස තුළ කොව්ඩ් 19 ආසාදනයෙන් සිදුවූ මරණ 05ක් සම්බන්ධව රජය නිවේදනය කරන්නේය.
මිය ගිය පුද්ගලයන් 5 දෙනාගෙන් සිව් දෙනෙක් නිවෙස්වල මිය ගොස් ඇත. මරණ පහනේ තුනක් වාර්තා වන්නේ කොළඹ බල ප්රදේශය තුළය. මෙම මරණ තුනම සිදුව ඇත්තේ නිවෙස්වලය.
කොළඹ 14 ප්රදේශයේ 83 හැවිරිදි කාන්තාවක්, , හලාවත ප්රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලලයෙක්, රත්මලාන ප්රදේශයේ 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 13 ප්රදේශයේ 78 හැවිරිදි පුද්ගලයෙක් හා 64 හැවිරිදි පුද්ගලයෙක් මිය ගිය අතර වෙති.
මරණ පිළිබද රජය නිකුත් කළ නිල වාර්තාව පහත දැක්වේ.