fbpx
  • සිංහල
    • සිංහල
    • English
අඟහරුවාදා, ජනවාරි 19, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    හමුදා පුහුණුව දෙන බවට ඇමති කී කතාව ගැන යුද හමුදාව දැනුවත් නෑ…

    කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 

    මහනුවර රෝහල් මෝචරියේ  සේවක මණ්ඩලය අද  සිට වර්ජනයේ .   

    ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

    ගණදෙවි කෝවිලට අඩු සැලකිලි නිසා බුදු මැදුරට ගල් ගහලා..

    කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home සමාජ සංස්කෘතිය

කොවිඩ් වසංගතය මතු කර දුන්  කඨින පින්කමේ අරුත…

editor by editor
නොවැම්බර් 26, 2020
in සංස්කෘතිය
433 4
කොවිඩ් වසංගතය මතු කර දුන්  කඨින පින්කමේ අරුත…
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

අට මහා කුසල්වලින් ප්‍රමුඛත ම කුසලය වන්නේ කඨින චීවර පූජාවය. පංච ආනන්තරිය පාප කර්ම හැර අන් සියල්ල මෙම පින්කමෙන් අහෝසි කළ හැකි බව බෞද්ධ සාහිත්‍ය පිළිවෙතේ පැනේ.

ඒ ධර්ම සාහිත්‍යය අනුව කඨින පින්කමට දායක වන්නෝ කිසිදු අත්භවයකදී දුගතියෙහි නූපදිති. සැප සම්පත් ද ගරු සැලකිලි ද භුක්ති විඳිති.

RelatedPosts

සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

එන්නත ආශ්චර්යයක් නොවේ … පැණිය සේම එන්නත ගැනත් මහා බලාපොරොත්තු නොතබන්න..

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලි 31 අතුරුදහන්… විගණනයේ දී හෙළි වේ..

එවන් ආනිශංස ගෙන දෙන දක්වා සම්භාවනාවට ලක් කළ මෙම සම්ප්‍රදායික  පුණ්‍යකර්මය වර්තමානයේ බොහෝ වෙනස්කම්වලට ලක් වෙමින් තිබේ. එය විවේචනාත්මක සමාජ කථිකාවක් තෙක් ගොඩනැගෙමින් තිබිණි.

කෙසේ වෙතත් කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර අපට බොහෝ ප්‍රදේශවල දැකගත හැකි වූයේ කඨින චීවර පින්කමේ යථා අරුත ගෙන දුන් සරල චාම් සැබෑ පූජනීයත්වයකි. භික්ෂූන් වහන්සේලාටත්, දායක ගිහි ඇත්තන්ටත් ඕනෑ විදිහට උජාරු නැටුම් නටන්නට මෙවර PHI මහත්වරුන්ගෙන් (මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගෙන්) නම් ඉඩක් ලැබුනේ නැත. පිරිස ද අවම කෙරිණි. කඨින පින්කමක් පසුවෙන් කළ නොහැකි බවට ඒත්තු ගන්වා තිබූ සමාජයක එදා වේල හරි හම්බ කරගෙන ජීවත් වන සාමාන්‍ය ජනයාට කඨින පින්කමක් කිරීමේ පුංචි හෝ බලාපොරොත්තුවක් මෙවර ජනිත කෙරිණි.

අතීත පිළිවෙත

අතීතයේ මේ පින්කම පැවැත්වූයේ ඉතා ම සරල චාම් අයුරිනි. මෙය ලෞකික සැප අභිබ වූ ලෝකෝත්තර සැප ප්‍රාර්ථනා කරමින් අති පූජනීය හැඟීමෙන් පැවැත් වූ පින්කමකි.  පාංශකූලයට ගන්නා මතක වස්ත්‍ර ගෙන, කුඹුරක ලියදි සේ තීරු ලෙස මසා සකසන කඨින චීවරය ප්‍රධාන දායකත්වය දරන අයගේ නිවසේ සිට අතිශය පූජනීය ව හිස මතින් රැගෙන පන්දම්, බෙර හේවිසි නාද, සාම්ප්‍රදායික නැටුම් ගැයුම් මධ්‍යයේ පා ගමනින් ගම පුරා වැඩම කොට, කොස් නැටි පෙනෙන නොපෙනෙන තරමට ඉර එළිය යාන්තමට එබිකම් කරන වේලාවේදී  විහාරාධිපති භික්ෂූන්ට පූජා කෙරිණි.

පසුව කොස්, මහෝඝනී අරටු කුඩා කැබලි කර දින හතරක් පමණ තිස්සේ වතුර බෝතල් විස්සක පමණ ප්‍රමාණයකට දමා එයින් හතරෙන් එකකට හිඳෙන සේ එයට ම අරළු, බුලු, නෙල්ලි ආදී ඖෂධීය සාරයන් ද එක් කර ගනිමින් තම්බා ගැනීමෙන් ඉතිරි වන බොරය ගෙන සකසා ගත් පඬු පොට්ටනියකින්, චීවරය මත ක්‍රමානුකූල ව  පඬු පොවා වියලා ගැනීමෙන් අතීතයේ කඨින චීවරය සකසා ගැනුණි. මෙහිදී කඨින චීවරය කඨින ඔරුවක් මත තබා හෝ ඔරුව මත බහා හෝ පඬු පෙවීම සිදුකෙරේ. එය ඉතා පරෙස්සමෙන් කළයුතු වූවකි.

මෙම මූලික කාර්යය බාර ගෙන කටයුතු කරන ගමේ විහාරයට අනුබද්ධිත ප්‍රදාන දායකයා විසින් ගම්වාසීන්ගේ උදව්වෙන් ද මෙසේ සිරිත් පරිදි සකසන ලද කඨින චීවරය උපසම්පදා භික්ෂූන් පස් නමකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන දහවල් කඨින දානය අවස්ථාවේදී විහාරස්ථානයේ වස් විසූ වෘද්ධිතම  හෝ එසේ නොවේ නම් වස් විසූ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට පූජා කිරීම පැරණි පිළිවෙත ය.

චීවරය පිළිගන්නා භික්ෂූන් වහන්සේ එදින රාත්‍රියේ කඨිනානිශංස ධර්ම දේශනය සිදු කරනුයේ මෙසේ පුද ලද කඨින චීවරය පොරවාගෙන ය. එය කඨින දායක ඇත්තන්ගේත්, පින්කමට දායක වූ ගම්වාසී සැමගේත් පින් සිත් ප්‍රමෝදමත් වීමට හේතු වූයේ මේ සාමුහික කුසලකර්මය හේතුවෙනි.

අද පවතින හැටි

වර්තමානයේ මේ උතුම් පින්කම හෑල්ලු වී ව්‍යාපාරික නැඹුරුවකට  හසු වී ඇත. පඬු පොවා කඨින චීවරයක් සකසනුයේ එහෙමත් කෙනෙකි. එය වත්මන් සමාජයේ පහසු කටයුත්තක් නොවන්නේ ඒ පිළිබඳ දැනුමැත්තන් ද දුලබ බැවිනි. බොහෝ විහාරවල භික්ෂූන් වහන්සේලා ද කඨින චීවරයක් පඬු පොවා සැකසීමට අනුබල නොදෙන බවක් ද දැකිය හැක. එවැනි සිවුරු වර්තමානයේ භික්ෂූන් වහන්සේලා භාවිත නොකරන බැවින් ප්‍රායෝගික ව එවැනි කටයුත්තකට වෙහෙස දැරීම නිශ්ඵල බව භික්ෂුහූ ගිහියන් වෙත පෙන්වා දෙති. පොරවන්නේ නැත්නම් එවැනි සිවුරකින් ඇති ඵලයක් ද නැතැයි ගිහියෝ කල්පනා කරති. මේ නිසා භික්ෂූන් වහන්සේගේ අභිමතය පරිදි උන්වහන්සේ ඇඳීමට ප්‍රිය චීවරයක් කඩෙන් මිලට ගෙන සතියක පමණ කාලයක් කඨින පින්කමේ ප්‍රධාන දායකයාගේ නිවසේ පුද පූජා හා පිරිත් ගායනා මැද ගම්වාසීන්ගේ වැඳුම් පිදුම් ලබමින් වඩා හිඳුවා පින්කම දින අලුයම පෙරහැරකින් ගම පුරා රැගෙන ගොස් උදෑසන දානමය පින්කම අවස්ථාවේදී වස් විසූ උපසම්පදා භික්ෂූන් වෙත පූජා කෙරෙති.

කඨින පෙරහැර ද වර්තමානයේ විවිධ වෙස් ගනී. ඇතැම් පෙරහරවල අලි ඇත්තු පවා වෙති. ඇතැම් පෙරහරවල සාම්ප්‍රදායික නැටුම් ගැයුම් වෙනුවට වේගරිද්ම චොකා බයිලා නැටුම් ද වේ.

එකිනෙකාගේ ධනය, බලය ගම් වාසීන්ට හුවා දැක්වීමටත්, කලින් පෙරහර කළ අයට නොදෙවෙනි වන්නට පෙරහර කරන්නටත් වෙහෙසෙන්නන් නිසා කඨින පෙරහර හා කඨින චීවර පූජාව වර්තමානයේ එහි නිසි අරුතින් දුරස් වී තිබේ.

දාන උත්සවය

කඨින දානය ද පිළියෙළ කරනුයේ භික්ෂූන් වහන්සේලාට පමණක් නොව විහාරස්ථානයට පැමිණ සිටින සියල්ලන්ට ම සෑහෙන පරිදි ය. ඇතැම් විහාරස්ථානවල දානමය පින්කම් උත්සව ශ්‍රීයක් ගන්නා අයුරු ද වර්තමානයේ දැකිය හැකිය.

ඇතැම් භික්ෂූන් වහන්සේලා වස් තුන් මාසය යොදා ගනු ලබන්නේ ලෝකෝත්තර සැප පසෙකලා සිය ලෞකික සුඛ විහරණ සලසා ගැනීම උදෙසා ය.

ඇතැම් විහාරස්ථානවල නොයෙකුත් ඉදිකිරීම් සඳහා මුදල් එක්‍ රැස් කිරීම වස් කාලයේ දායකයින් ලවා සිදු කරවා ගන්නා ප්‍රමුඛ කාර්යයක් බවටත් පත් ව තිබේ. තවත් බොහෝ මූල්‍යමය හා ද්‍රව්‍යමය අඩුපාඩු පිරිමසා ගන්නේ මේ කාලයේදී ය. දායකයින්ට මේ කාලය යහමින් මුදල් වැය වන, ශ්‍රමය අතින් ද ඉස්පාසුවක් නැති කාලයක් බවට අද පත්ව තිබේ.

අතීතයේ කඨින පින්කමක් භාර ගන්නා දායකයන් තුළ පැවතියේ වියදම් දරා ගැනීමට නොහැකි වේදෝ යන බිය නොව,  ඒ කෙරෙහි මහත් ශ්‍රද්ධාවක් හා නිහතමානී අපේක්ෂාවක් පමණි. එයින් සිත් තුළ පිරිසිදු කුසල් රැස් වූවා මිස විච්කිච්ඡාවන් ඇති වූයේ නැත.

එළඹෙන ඉල් පොහෝ දිනයෙන් මේ වසරේ කඨින පින්කම් නිමා වනු ඇත. එහෙත් විකෘති වෙමින් පැවති මේ ධර්ම ශාස්ත්‍රීය පිළිවෙත කොවිඩ් වසංගතය විසින් යළි එහි සැබෑ අර්ථය තුළට රැගෙන ගියේය. භික්ෂුවක් තුළ වැඩි වර්ධනය වී අතු ඉති ලා පැතිරුණු පුහුදුන් ගුඪ මනෝභාවයන්හි අතු ඉති කප්පාදු කිරීමට මේ  වසංගත උවදුරට හැකි වී තිබිණි. එම අවබෝධය සමාජයක් ලෙස අපට වැදගත් වන්නේ  අප ගමන් කළ දිශානතිය නිවැරදි නොවන බව ජීවිතයේ සෑම අංශයකින්ම අපට පසක් කර දුන් හෙයිනි.

Tags: විශේෂ
Previous Post

කොවිඩ් කලා පොකුරක ලකුණු… තවත් සුප්‍රකට නළු නිළියන් 14 දෙනෙකුට කොවිඩ් ආසාදනය වෙයි…

Next Post

පොහොර සහනාධාරය ලබන සෑම ගොවියකුගෙන්ම හෙක්ටයාරයකින් වී කිලෝ 1000 ක් රජය මිල දී ගනී.

Related Posts

දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය
සංස්කෘතිය

ජනවාරි 16, 2021 - Updated On ජනවාරි 17, 2021
බුදුගල පාෂාණ සීරුම් සිතුවම්  කතරගම දෙවියන් සහ වල්ලි අම්මා ගේ ද?
සංස්කෘතිය

බුදුගල පාෂාණ සීරුම් සිතුවම්  කතරගම දෙවියන් සහ වල්ලි අම්මා ගේ ද?

ජනවාරි 6, 2021
නත්තලේ අරුත රූපණය කරන විචිත්‍රාංගවල අතීත පවත
සංස්කෘතිය

නත්තලේ අරුත රූපණය කරන විචිත්‍රාංගවල අතීත පවත

දෙසැම්බර් 25, 2020
දීඝවාපියෙන් හමු වූ රන් කරඬු සහ සන්නස හෙළි කරන අතීත කතාව
පුවත්

නොවැම්බර් 27, 2020
Next Post
පොහොර සහනාධාරය ලබන සෑම ගොවියකුගෙන්ම හෙක්ටයාරයකින් වී කිලෝ 1000 ක් රජය මිල දී ගනී.

පොහොර සහනාධාරය ලබන සෑම ගොවියකුගෙන්ම හෙක්ටයාරයකින් වී කිලෝ 1000 ක් රජය මිල දී ගනී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • හමුදා පුහුණුව දෙන බවට ඇමති කී කතාව ගැන යුද හමුදාව දැනුවත් නෑ…
  • කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 
  • ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist