fbpx
  • සිංහල
    • සිංහල
    • English
ඉරිදා, මාර්තු 7, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    හොරට ඉඩම් ලියාගෙන ඇති අය  හඳුනාගන්න ප්‍රා.ලේ.ලාට  මැයි වනතෙක් කල්දෙයි

    ආණ්ඩුවේ අනුමැතියක් නැතිව ලොතරැයි මණ්ඩලය කෝටි 200ක් ප්‍රචාරණේට  වියදම් කරලා

    පිටරටින් එන ඉස්ලාම් ආගමික පොත්වලට ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය අනිවාර්යයි

    කළු ඉරිදා විරෝධය!

    කළු ඉරිදා විරෝධය!

    යුද්දෙ කාලේ සම්බන්ධන් මානව හිමිකම් කැඩුවා!

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    වෛද්‍ය අමල් හර්ෂ අයින් කළේ ජනාධිපතිට කේලම් කියලා…

    මේ කළුපාට ඉරිදා ලෝකයට කියන්නේ මියගිය මනුස්සකමේ රතු පණිවිඩයයි.

    දොඩන්දූවේ ජාඩි පුරාණය

    දොඩන්දූවේ ජාඩි පුරාණය

    ඉරණතිවු දූපතේ ඇත්තටම  සිදුවන්නේ කුමක් ද?

    ඉරණතිවු දූපතේ ඇත්තටම  සිදුවන්නේ කුමක් ද?

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා  දේශපාලන බලපෑම් නිසා චක්‍රලේඛ වෙනස්  කළා

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    උමාරියා පෙන්වා දුන්  තිරයට සිරවූ දරුවන් ගැන තිත්ත ඇත්ත

    “ඇතැම් රාජ්‍ය නායකයන්ගේ වැඩ කොවිඩ්-19 ගැන අවධානය යටපත් කළා”

    එන්නත්කරණය සමඟ එන කොවිඩ් අනතුරක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

    කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ලෝක කුසලානයේ රිදී ජුබිලිය ක්‍රිකට් චන්දෙට විකුණන්න ගිය ක්‍රිකට් ලොක්කා දැවී යයි…

    ජයග්‍රහණයේ පිපාසය සන්සිඳෙයි… කොදෙව්වන් පැරදූ ලංකාවට ලකුණු 43ක විශිෂ්ට ජයක්

    ධනංජයේ කඩුළු ත්‍රිත්වයට පොලාඩ් හයේ පහර 6කින් පිළිතුරු දෙයි..

    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    සචිත්‍ර සේනානායකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි….

    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

ලංකාවට එවූ කොවිඩ් එන්නත හැදූ ඉන්දියාවේ එන්නත් රජවරු…

  ලෝකයේ ලොකුම එන්නත් ෆැක්ටරිය ඔවුන්ගේයි...

editor by editor
ජනවාරි 28, 2021
in පුවත්
440 4
ලංකාවට එවූ කොවිඩ් එන්නත හැදූ ඉන්දියාවේ එන්නත් රජවරු…

ආදර් පුනාවාලා කොවිෂීල්ඩ් එන්නත සමග...

Share on FacebookShare on Twitter
  • 1946 දි පටන් ගන්නෙ අශ්ව අභිජනන මධ්‍යස්ථානයක්…
  • 1966 අශ්ව රුධිරයේ සීරම කොටසින් එන්නත් හදන ව්‍යාපාරයක් ආරම්භ කළා
  • දැන් ලෝකයේ ලොකුම එන්නත් ෆැක්ටරිය… අවුරුද්දකට එන්නත් කෝටි 150ක් හදනවා
  • ලෝකයේ ළමයින් සඳහා නිපදවන එන්නත්වලින් තුනෙන් එකක් හදන්නෙ ඔවුන්…

කොවිඩ් 19ට එරෙහි පළමු එන්නත් තොගය අද (28) ශ්‍රි ලංකාවට ආවේය.  ඒ ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙසිනි.  රජය පවසන පරිදි එන්නත් ලක්ෂ 5ක් පමණ  ලංකාවට ලැබුණේය.  ඒ කොවිෂීල්ඩ් (CoviShield) එන්නතය.

මෙම එන්නත  බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය  සහ ඇස්ට්‍රා සෙනෙකා ඖෂධ නිෂ්පාදන සමාගම විසින් එක්ව නිර්මාණය කරන ලද එන්නතයි. නමුත් එය අපට එන්නේ ඉන්දියාවෙනි. ඉන්දියානු රජයේ අනුග්‍රහයෙනි. මෙම ඖෂධයේ නිෂ්පාදන අවසරය ලබා ඇත්තේ ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් ආයතනය ය. එය ශ්‍රී ලංකාවටද විශේෂ වාසියකි.

RelatedPosts

හොරට ඉඩම් ලියාගෙන ඇති අය හඳුනාගන්න ප්‍රා.ලේ.ලාට මැයි වනතෙක් කල්දෙයි

ආණ්ඩුවේ අනුමැතියක් නැතිව ලොතරැයි මණ්ඩලය කෝටි 200ක් ප්‍රචාරණේට වියදම් කරලා

පිටරටින් එන ඉස්ලාම් ආගමික පොත්වලට ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය අනිවාර්යයි

සීරම් ඉන්ස්ටිටියුට් ආයතනය

මෙම එන්නත් නිපදවෙන්නේ ඉන්දියාවේ පමණක් නොවේ.  ලෝකයේ  විශාලතම එන්නත් නිෂ්පාදනාගාරයවන (නිපදවන එන්නත් සංඛ්‍යාව අනුව)  ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයෙනි. 1966 සිට පූනවාලා නැමැති ව්‍යාපාරික පවුල යටතේ පැවත එන මෙම සීරම් ඉන්ස්ටිටියුට් ආයතනය මේ වනවිට ලෝකයේ දියුණු කරන ලද ඖෂධ වර්ග රැසක කලාපීය නිෂ්පාදනාගාරයයි. එයිනුත් ලෝකයේ එන්නත් නිපදවන විශාලතම සමාගම වන්නේ සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයයි.

මෙම ආයතනය මේ වනවිට එන්නත් බිලියන ගණනක් නිපදවා ඇත.    වෛද්‍යවරුන් එම එන්නත් භාවිතය පහසු බවට පිළිගන්නේ එකක් සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වයේ /ගබඩා කිරීම සහ ප්‍රවාහනය කළ හැකි වීම සහ සෙසු එන්නත්වලට වඩා සාපේක්ෂව මිල අඩු වීම නිසාය. එබැවින් මේ එන්නත් වත්පොහොසත්කමින් අඩු රටවලට දැරිය හැකි එන්නත් බවට පිළිගැනිමක් ඇති නිසාත් පසුගිය කාලය තුළ සිදු කරන ලද සායනික ප්‍රතිඵල මත එම නිශ්පාදන සාර්ථක බවට අත්දැකීම් ඇති නිසාත් මේ එන්නත පිළිබඳව වැඩි අවධානයක්  යොමු වී තිබේ.

සීරම් ඉන්ස්ටිටියුට්  එන්නත් නිෂ්පාදනාගාරය පියවරෙන් පියවර  ගොඩ නැගී අද ලෝකයේ විශාලතම එන්නත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් බවට පත්ව ඇත.

පුනාවාලා පවුල

සයිරස් පුනාවාලා

1966 වසරේදී ආරම්භ වූ මෙම එන්නත් නිෂ්පාදනාගාරය අයිති වන්නේ ඉන්දියාවේ සුප්‍රකට ව්‍යාපාර පවුලක් වන පුනාවාලා පවුලටය. මෙම ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ සයිරස් පුනාවාලාය. ඔහු 1966 දී ආරම්භ කරන ලද මෙම ව්‍යාපාරය දැන් හසුරුවන්නේ ඔහුගේ පුත් ආදාර් පුනාවාලාය. ඔවුන් හඳුන්වන්නේ ඉන්දියාවේ එන්නත් රජුන් ලෙසය.

මෙම සීරම් ඉන්ස්ටිටියුට්  නමැති  පුනාවාලා පවුලේ එන්නත් අධිරාජ්‍යය වසකරකට නිපදවන එන්නත් ප්‍රමාණය බිලියන  1.5කි. එනම්  කෝටි 150කි.  ප්‍රතිශක්තිකරණ වැඩසටහන්වලදී ලෝකයේ ළමයින් සඳහා ලබා දෙන එන්නත්වලින් තුනෙන් දෙකක්ම නිපදවන්නේ මෙම නිෂ්පාදනාගාරයේ බව සඳහන් වෙයි.

මෙම ආයතනයේ නිර්මාතෘ සයිරස් පුනාවාලා ධනවතකු වූ අතර ඔවුන් මුලින්ම ආරම්භ කළේ අශ්වයින් ජනනය කිරීමේ ගොවිපළකි. ඒ 1946 දීය. ඔවුන් අශ්වයින් අභිජනනය කර විකිණීම සිදු කළ අතර එයින් පසුව ඔවුන්ට පශු වෛද්‍යවරයකුගෙන් ලැබුණු උපදෙස වූයේ මෙම අශ්වයින්ගේ රුධිරයෙන් ලබා ගන්නා සීරමය වෛරසවලට ප්‍රතිශක්තිය ඇති කරන එන්නත් නිෂ්පාදනයේදී භාවිත කළ හැකි බවය. සීරමය ලෙසින් හැඳින්වෙන්නේ රුධිරයේ ඇති කහ පැහැති වර්ණයෙන් යුතු ද්‍රාව්‍ය, එනම් දියරමය කොටසයි. මෙම කොටස වෛරසවලට එරෙහිව ක්‍රියාකරන ප්‍රතිදේහ සමඟ එකතු කොට එන්නත් නිෂ්පාදනය සිදු කරන අතර ඔවුන් ලද මෙම අලුත් දැනුම නිසි ලෙස සැලසුම් සහගතව ව්‍යාපාරය කෙරෙහි නැඹුරු කරවීමට පුනාවාලා පවුල සමත්වී ඇත.

පියාගෙන් පසුව ව්‍යාපාර යෂ්ටිය අතට ගත් ආදර් පුනාවාලා තවමත් 40 වියේ පසුවන්නෙකි. ඔහු මෙම ව්‍යාපාර තවත් තියුණු දැක්මකින් යුතුව මෙහෙයවන පුද්ගලයා  බවට පත්ව  සිටී. මේ වනවිට ඔහු තම නිෂ්පාදනාගාරයේ ව්‍යාප්තිය සඳහා ලබිලියන ගණනක් වැය කර ඇති අතර එන්නත් වර්ග ගණනාවක් ඔවුන් මේ වනවිට නිෂපාදනය කිරීමට පියවර ගෙන ඇත. අති නවීන යන්ත්‍රෝපකරණ තාක්ෂණික උපක්‍රමවලින් සමන්විත මෙම දැවැන්ත එන්නත් නිෂ්පාදානගාරය පිහිටා ඇත්තේ ඉන්දියාටවේ පුනා හිය.

40 හැවිරිදි ආදර් පුනාවාලා

ආදර් පුනාවාලා

ආදර් පුනාවාලා තම පියාගේ සමාගමට එක්වන්නේ 2001 වසරේදීය. ඒ වනවිට ඔහු අවුරුදු 20ක තරුණයෙකි. මේ කාලයේදී සීරම් ඉන්ස්ටිටියුට් ආයතනය එන්නත් අපනයනය කළේ රටවල් 35කට පමණය. එහෙත් ලෝකයේ අවශ්‍යතාව තේරුම් ගත් මේ තරුණයා එහි නිෂ්පාදන ධාරිතාව වැඩි කොට සාපේක්ෂව අඩු මිලට එන්නත් අපනයනය කිරීමට අදාල පියවර ගෙන ඇත. ඒ අනුව මේ වනවිට රටවල් 180කට පමණම ඔවුන් එන්නත් අපනයනය කරන අතර ඔවුන්ගේ සමාගමේ ආදායමින් සියයට 85ක්ම විදේශ විනිමය ලෙසින් ලැබෙයි. මෙම ආදායමින්ද උපරිම ප්‍රයෝජන ගත් පුනාවාලා පවුල නෙදර්ලන්ත රජයට අයත් එරට පිහිටි දැවැන්ත වෛද්‍ය තාක්ෂණ සහ ඖෂධ නිෂ්පාදන සමගාමක් වන බිල්තොවන් ආයතනයද මිල දී ගත්තේය.

කොවිඩ් හේතුවෙන් නිර්මාණය වන එන්නත් ඉල්ලුමේ හිදැස පිරවීමටද ඔහු සැලසුම් සහගතව ආයෝජනය කර ඇත. ඒ අනුව කාටත් දැරිය හැකි මිලකට  එන්නත් නිෂ්පාදනයට උත්සාහ ගන්නා සිරම් ඉන්ස්ටිටියුට් දැනට ඉලක්ක කර ඇත්තේ මෙම වසර තුළ  කොවිෂීල්ඩ් එන්නත් මිලියන 500ක්, එනම් එන්නත් කෝටි 50ක්වත් නිපදවීමය.

මේ දැවැන්ත ඉලක්කය පසුපස යන මෙම ආයතනයේ මීට දින කිහිපයකට පෙර විශාල ගින්නක් ඇති වී විශාල හානියක් සිදුවිය.   එහෙත් ආදාර් පුනාවාලා ට්විටර් පණිවිඩයකින් කියා තිබුණේ කොවිෂීල්ඩ් නිෂ්පාදනයට දශමයකවත් පසුබෑමක් නොවන පරිදි හදිසි තත්ත්ව කළමනාකරණය කිරීමේ සැලසුම් තමන් සතු බවය.

සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයේ ඇති වූ ගින්න…

Tags: නවතමවිශේෂ
Previous Post

එන්නත් විරෝධයත් සමග කොවිෂීල්ඩ් ගැන සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීමක්…

Next Post

දුම්රියේ ගැටුණු සද්දන්තයා අවසන් ගමන් යයි…

Related Posts

හොරට ඉඩම් ලියාගෙන ඇති අය  හඳුනාගන්න ප්‍රා.ලේ.ලාට  මැයි වනතෙක් කල්දෙයි
පුවත්

මාර්තු 7, 2021
ආණ්ඩුවේ අනුමැතියක් නැතිව ලොතරැයි මණ්ඩලය කෝටි 200ක් ප්‍රචාරණේට  වියදම් කරලා
පුවත්

ආණ්ඩුවේ අනුමැතියක් නැතිව ලොතරැයි මණ්ඩලය කෝටි 200ක් ප්‍රචාරණේට වියදම් කරලා

මාර්තු 7, 2021
පිටරටින් එන ඉස්ලාම් ආගමික පොත්වලට ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය අනිවාර්යයි
පුවත්

පිටරටින් එන ඉස්ලාම් ආගමික පොත්වලට ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය අනිවාර්යයි

මාර්තු 7, 2021
කළු ඉරිදා විරෝධය!
පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
Next Post
දුම්රියේ ගැටුණු සද්දන්තයා අවසන් ගමන් යයි…

දුම්රියේ ගැටුණු සද්දන්තයා අවසන් ගමන් යයි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • හොරට ඉඩම් ලියාගෙන ඇති අය හඳුනාගන්න ප්‍රා.ලේ.ලාට මැයි වනතෙක් කල්දෙයි
  • ආණ්ඩුවේ අනුමැතියක් නැතිව ලොතරැයි මණ්ඩලය කෝටි 200ක් ප්‍රචාරණේට වියදම් කරලා
  • පිටරටින් එන ඉස්ලාම් ආගමික පොත්වලට ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය අනිවාර්යයි

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist