මිනුවන්ගොඩ බ්රැරන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 73 දෙනෙක් වාර්තා වූ බව රජය අද ( 17) පස්වරු 4.05ට නිවේදනය කළේය.
ඒ නිරෝධායන මධ්‍යස්ථානවලින් 02ක් හා සමාජයේ ආශ්‍රිතයන් 71ක් දෙනෙකු ලෙසිනි.
මේ වනවිට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති ආසාදිතයන් මුුලු ගණන 1972ක් බව රජය වාර්තා කළේය.