fbpx
  • සිංහල
    • සිංහල
    • English
බ්‍රහස්පතින්දා, ජනවාරි 28, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    දුම්රියේ ගැටුණු සද්දන්තයා අවසන් ගමන් යයි…

    ලංකාවට එවූ කොවිඩ් එන්නත හැදූ ඉන්දියාවේ එන්නත් රජවරු…

    එන්නත් විරෝධයත් සමග කොවිෂීල්ඩ් ගැන සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීමක්…

    අගමැති මහින්ද මිය ගියේ යැයි ප්‍රචාරය කළ දෙදෙනකු ගැන ධනසිරි  ඉඟි කරයි…

    කොවිෂීල්ඩ් එන්නත් කරගන්න සෞඛ්‍යය කාර්මණ්ලවල පිරිසක් අකමැති වෙති…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    රට ගොඩනගන නායකයෙක් සමග මිස බයිලා කාරයෙක් එක්ක එකතු වෙන්නේ නෑ…

    පවිත්‍රා සහ සැමියා සමඟ හිඳ ගත්  බැසිල් ස්වයං නිරෝධායනයට

    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    ආදරය තියන තැන…

    ආදරය තියන තැන…

    සෞභාග්‍යයේ දැක්ම කුජීත කර සිංහරාජයේ අලිමංකඩ මත හෝටල් හදන මුදලාලිලා

    කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    නාමල් වැඩ පටන් ගනී…. තේරුම් කමිටු සභාපති, භෞත චිකිත්සක,ශාරීරික අභ්‍යාසක  ගෙදර යවයි..

    ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ක්‍රිකට් මලගෙයක් කරයි…

    ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය  පාස් වෙන්න භෞත චිකිත්සක සමග වංගු ගැසූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා හෙළි වේ…

    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

ධම්මික කොවිඩ් පැණිය කාලි පැණිය වී වෙදමහත්තයා මෑණියන් වූ හැටි….

දෙවියන් සමග ගනුදෙණු සෙල්ලම් නැත... නිස්කාංසුවේ කියවන්න....

editor by editor
දෙසැම්බර් 17, 2020
in පුවත්
434 5
ධම්මික කොවිඩ් පැණිය කාලි පැණිය වී වෙදමහත්තයා මෑණියන් වූ හැටි….
Share on FacebookShare on Twitter

ධම්මික බණ්ඩාර තුමාට ගමේ ඇත්තන් කියන්නේ මෑණියන් කියා බවත් එතුමා බෙහෙත් හේත් කරන්නේ වරමකින් බවත් අපට කීවේ කොවිඩ් පැණිය ගන්නට එතුමා හමුවෙන්නට ගිය ගමනේ දී ඒ ගමේ ගැමියන්ය.

අපි ඒ බව ලියා තැබුවත් ධම්මික බණ්ඩාර තුමා ගේ වරම ගැන එතුමාගෙන්ම අහගන්නට ලැබුණේ චමුදිත සමරවික්‍රම නිසාය. චමුදිත  සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී  එතුමා මේ විස්මය දනවන රහස  රට අභිමුව හෙළි දරවු කළේය. එතුමාට ලැබී තිබුණේ කාලි දේව වරමකි.

RelatedPosts

දුම්රියේ ගැටුණු සද්දන්තයා අවසන් ගමන් යයි…

ලංකාවට එවූ කොවිඩ් එන්නත හැදූ ඉන්දියාවේ එන්නත් රජවරු…

එන්නත් විරෝධයත් සමග කොවිෂීල්ඩ් ගැන සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීමක්…

එතුමා   කාලි දේව වරමින් ලැබුණු පැණිය දේශීය වෛද්‍ය ඇමති තුමා හරහා මුලින්ම පෙව්වේ සෞඛ්‍ය ඇමතිනියටය. ඊට පස්සේ පාර්ලිමේන්තුවටය. කට්ටිය පැණි ගසා ඡායාරූපත් පල කර තිබුණහ. අනතුරුව එතුමා මිනිස්සුන්ට පැණි දන්සලක් දුන්නේය. ධම්මිකතුමා දුන්න පැණි දන්සල වැනි දන්සලක් රටට කවදාවත් අමතක වෙන්නේ නැත. කොවිඩ් ලොවේත් තිබුණේ නැත. මිනිස්සු හිටයේ මිලි මීටරේ පරතරයෙනි. පැණි ගන්න රාජ රාජ අමාත්‍යවරුත් ප්‍රභූ ගේට්ටුවෙන් ආහ.   ඒ ගැන අපි එතැනට ගොස් ඇසින් දැක ලියා තැබුවෙමු.

සෞඛ්‍යය ඇමතිනිය පැණියේ රස විඳි අවස්ථාව… රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමනයෝ ද පසෙකින් වෙති…

ඉන් අනතුරුව කාලි  පැණියෙන් ධම්මික තුමා  දළදාවහන්සේ පිදූහ.   අස්ගිරි මල්වතු උභය පාර්ශවයේ නායක හාමුදුරුවරුන්ට පැණි පූජා කළහ. මහා නායක හිමිවරු ධම්මික බණඩාර තුමා ගේ මේ හෙළ වෙදකමේ හාස්කම ගැන අප්‍රමාණ සේ පැහැදී සිටියහ.

  • අටමස්ථානාධිපති නා හිමිගේ ගේ මෑණියන්

ඊයේ (16) එතුමෝ ජය ශ්‍රී මහා හාමුදුරුවන්ට කාලි දේව වරමින් ලද පැණි පූජා කරන්නට මහා සංඝරත්නයත් පෙරටු කොටගෙන වැඩියහ. සමාජය මුලින්ම එතුමා කාලි දේව වරමින් කරන හාස්කම ගැන දැනගත්තේ අතිපූජ්‍ය අටමස්ථානයේ නායක ස්වාමීන්වහන්සේගේත් මෑණියන්   සිහි කැඳවූවාට පසුවය.  කාලි පැණිය පූජා කිරීමට ජය සිරි මහා බෝධිය පා මුලට යන්නට බැරි වීම ගැන ප්‍රකෝප වුණු එතුමා අටමස්ථාන නායක හාමුදරුවන්ට කෑ ගසා කීවේ තමන් කාලි බවය. තමන් නායක හාමුදුරුවන්වහන්සේගෙත්  මෑණියන් බවය.

තත්වය එසේය.

දැන් කාලි පැණිය කොවිඩ් උදෙසා උපන් හැටි ගැන  කතාව කියන්නේ අප නොවේ. ධම්මික බණ්ඩාර තුමාය. චමුදිත සමරවික්‍රම සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවක් කරන එතුමා තමන් මෑණියන් වූ හැටි, එතුමාට මේ මහා බල සම්පන්න වරමක් ලැබුණු හැටි, ඒ වරමින් බෙහෙත් කරන හැටි, එතුමා ඉදියේ ජීවමානව කාලි මෑණියන් වැඩ ඉන්න හැටි ගැන කියන්නේය. මේ ඒ හාස්කම් පිරුණු කතාවය. එය ධම්මික බණ්ඩාර තුමාගේ වචනයෙන්ම ලියා තබන විට යහපත්ය.   මේ  කතාව නොදන්නා අයට දැන ගැනීම සඳහාය.

කතානායක තුමාට පැණිය පිදූ අවස්ථාව
  • භද්‍රකාලි මෑණියන්ගෙ වරම

මම පාරම්පරික වෛද්‍යවරයක් නෙමෙයි.  ආයුර්වේද වෛද්‍යවරයෙකුත් නෙමෙයි. හැබැයි මම කරන්නෙ හෙළ වෙදකම. ඒ වෙදකම කරන්න මට බලය ආවෙ ශ්‍රී වීර භද්‍රකාලි මෑණියන්ගෙන් ලැබුණු වරමකින්. තුන්මෝදර, ඇනිවත්ත, හෙට්ටිමුල්ල, කෑගල්ල ලිපිනයෙ ශ්‍රී වීර භද්‍රකාලි මෑණියන්ගෙ දේවාලය පවත්වා ගනිමින්,  වෙද හෙදකම් කරනවා.  ගමේ මම දන්න කියන හැමෝම මට කතා කරන්නෙ මෑණියො කියලා.

  • වරම ලැබුණු කාලය හා ලැබුණු ආකාරය

මට මේ  වරම ලැබුණේ 1999 දි. ඒ මෙහෙමයි. ඒ වකවානුවෙදි මම බොහෝම රෝගාතුර වුණා.  වෛද්‍යවරු මට කිව්වෙ මාව ජීවත් කරන්න බැරි වේවි කියලා. මට උනේ හදවතේ ලේ ගමන අඩුවීමක්.  ඒ කාලෙ මට නැගිටින්න බෑ. කලන්තෙ දාලා වැටෙනවා. ඒ කාලෙ මට ගොඩක් දෙනෙක් ගොඩක් බෙහෙත් කලා. ඒත් හොඳ කරගන්න බැරිව ගියා.

ඒ දවස්වල මගෙ අම්මා හිටියා. අම්මා මේ ගැන අහන්න දෛවඥයෙක් ලඟට ගියා. එතුමා තමයි හොයාගත්තෙ මට වරමක් තියනවා කියලා. එතුමා අම්මට කිව්වා  ලොකු ශාස්ත්‍රයක්. ඒ ශාස්ත්‍ර දේශනයේදී ඒ දෛවඥ තුමා කියලා එවලා තිබුණා මේ තියෙන්නෙ ලෙඩක් නෙමෙයි. මේක දේව වරමක්. මේ දේව වරම භාර ගන්න කියලා.  වරම දීලා තිබුණෙ ශ්‍රී මහා කාලි මෑණියො.

එදා ඉඳන් මම මේ වරම ගත්තා. අරන් වරම අනුව බේත් හේත් කරන්න ගත්තා.

  • වරමින් බේත් කරන හැටි

මෙහෙමයි… බේත් කියනකොට ජීවමාන දේව මෑනියන් වැඩ ඉන්නවා. බේත් කියන්නෙ උන්වහන්සෙ. ඒ වෙලාවෙ කරන කියන කිසිම දෙයක් මට මතක නෑ. දන්නෙ නෑ.

අනෙක් වෙලාවට යමක් කරන්න ඕන නම් දේව මෑණියෝ එක මගෙ මතකයට යොමු කරනවා මේ දේවල් කරන්න කියලා.

ධම්මික බණ්ඩාරතුමා  රටට බේත් කිව්වේ එසේය. මේ ලියන අපට එතුමා විශ්වාසය. අපනම් මින් මතු කටක් හොල්ලන්නේ නැත. මේ ගනුදෙණුව දෙවියන් සමගය. ඒ නිසා මේ කාලි පැණිය ගැන අහන්නත් එපාය. ඇහුවත් කිසිම දෙයක් කියන්නේත් නැත.

අප දැන් කතා කරන්නේ අර පැණි කෙළියේ සිටි ඇත්තන්ටය.  දැන් මේ පැණියට සායනික පරීක්ෂණ කළ , මේ පැණි බ්ව්ව ලොකු ළමයි කෝ… ඉතින් පෝලිමේ එන්න…

පාර්ලිමේන්තු නියෝජිතයන් පැණි රස විඳිමින්…
Tags: නවතමවිශේෂ
Previous Post

එල්.පී.එල් නිසා යාපනේ සැනකෙළි…

Next Post

කොවිඩ් මැද වයඹ පාසල්වල වාර විභාග අද ඇරඹේ…

Related Posts

දුම්රියේ ගැටුණු සද්දන්තයා අවසන් ගමන් යයි…
පුවත්

ජනවාරි 28, 2021
ලංකාවට එවූ කොවිඩ් එන්නත හැදූ ඉන්දියාවේ එන්නත් රජවරු…
පුවත්

ලංකාවට එවූ කොවිඩ් එන්නත හැදූ ඉන්දියාවේ එන්නත් රජවරු…

ජනවාරි 28, 2021
එන්නත් විරෝධයත් සමග කොවිෂීල්ඩ් ගැන සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීමක්…
පුවත්

එන්නත් විරෝධයත් සමග කොවිෂීල්ඩ් ගැන සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීමක්…

ජනවාරි 28, 2021
අගමැති මහින්ද මිය ගියේ යැයි ප්‍රචාරය කළ දෙදෙනකු ගැන ධනසිරි  ඉඟි කරයි…
පුවත්

අගමැති මහින්ද මිය ගියේ යැයි ප්‍රචාරය කළ දෙදෙනකු ගැන ධනසිරි  ඉඟි කරයි…

ජනවාරි 28, 2021
Next Post
කොවිඩ් මැද වයඹ පාසල්වල වාර විභාග අද ඇරඹේ…

කොවිඩ් මැද වයඹ පාසල්වල වාර විභාග අද ඇරඹේ...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • දුම්රියේ ගැටුණු සද්දන්තයා අවසන් ගමන් යයි…
  • ලංකාවට එවූ කොවිඩ් එන්නත හැදූ ඉන්දියාවේ එන්නත් රජවරු…
  • එන්නත් විරෝධයත් සමග කොවිෂීල්ඩ් ගැන සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීමක්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist