fbpx
  • සිංහල
    • සිංහල
    • English
ඉරිදා, මාර්තු 7, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 500 ඉක්මවයි…

    “පාස්කු අනතුර කලින් දැන නොසිටියත්  පැය නවයක් තුළ ඔක්කොම ඇල්ලුවේ මම නිසයි”

    ඔස්ට්‍රියාව ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවයි

    ලාබාලම කොවිඩ් ආසාදිත මරණය වාර්තා වේ… වයස දින 42යි…

    ඇඟලුම් කම්හලේ විධායක නිලධාරියකු අතින් තරුණියක දූෂණයට ලක්වෙයි

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    වෛද්‍ය අමල් හර්ෂ අයින් කළේ ජනාධිපතිට කේලම් කියලා…

    මේ කළුපාට ඉරිදා ලෝකයට කියන්නේ මියගිය මනුස්සකමේ රතු පණිවිඩයයි.

    දොඩන්දූවේ ජාඩි පුරාණය

    දොඩන්දූවේ ජාඩි පුරාණය

    ඉරණතිවු දූපතේ ඇත්තටම  සිදුවන්නේ කුමක් ද?

    ඉරණතිවු දූපතේ ඇත්තටම  සිදුවන්නේ කුමක් ද?

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා  දේශපාලන බලපෑම් නිසා චක්‍රලේඛ වෙනස්  කළා

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    උමාරියා පෙන්වා දුන්  තිරයට සිරවූ දරුවන් ගැන තිත්ත ඇත්ත

    “ඇතැම් රාජ්‍ය නායකයන්ගේ වැඩ කොවිඩ්-19 ගැන අවධානය යටපත් කළා”

    එන්නත්කරණය සමඟ එන කොවිඩ් අනතුරක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

    කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ලෝක කුසලානයේ රිදී ජුබිලිය ක්‍රිකට් චන්දෙට විකුණන්න ගිය ක්‍රිකට් ලොක්කා දැවී යයි…

    ජයග්‍රහණයේ පිපාසය සන්සිඳෙයි… කොදෙව්වන් පැරදූ ලංකාවට ලකුණු 43ක විශිෂ්ට ජයක්

    ධනංජයේ කඩුළු ත්‍රිත්වයට පොලාඩ් හයේ පහර 6කින් පිළිතුරු දෙයි..

    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    සචිත්‍ර සේනානායකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි….

    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

“ඔබගේ සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් අනවශ්‍යයි“

රටේ වැදගත්ම විමර්ශන කළ සී.අයි.ඩී.යේ ප්‍රභලම විමර්ශකයන් 19ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරයි..

editor by editor
නොවැම්බර් 11, 2020
in පුවත්
432 4
“ඔබගේ සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් අනවශ්‍යයි“
Share on FacebookShare on Twitter
  • විමර්ශන අංශ 10ක ස්ථානාධිපතිවරු මාරු කර යැවූ අය අතර…
  • පාස්කු ප්‍රහාරය හා රිෂාඩ් බදියුදීන් සම්බන්ධ විමර්ශන කළ නිධාරිනුත් ඉවත් කරලා
  • රටට ජාත්‍යාන්තර සම්මාන 02ක් ලබා දුන් නිලධාරියෙකුත් සේවය අනවශ්‍ය ලයිස්තුවේ.

“ඔබගේ සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරත් අනවශ්‍ය“ බව ව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ කාලීන පළපුරුද්දක් සහ හසල දැනුමක් ඇති නිලධාරීන් 19 දෙනකු හදිසියේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට සාමාන්‍ය රාජකාරී සඳහා යොමු කොට තිබේ.

එම නිලධාරීන් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශ 10ක ස්ථානාධිපතිවරුන්ද සිටීම විශේෂත්වයකි. මෙම සෑම නිලධාරියකුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ වසර 15කට එහා කාලයක අත්දැකීම් ඇති නිලධාරීන් වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේ මේ තරම් අත්දැකීම් ඇති නිලධාරීන් සංඛ්‍යාවක් එකවර මාරු කිරීමට ලක් කළ පළමු අවස්ථාව මෙය බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 500 ඉක්මවයි…

“පාස්කු අනතුර කලින් දැන නොසිටියත් පැය නවයක් තුළ ඔක්කොම ඇල්ලුවේ මම නිසයි”

ඔස්ට්‍රියාව ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවයි

මෙ නිලධාරීන් මෑත කාලයේ ආන්දෝලනයට ලක් වූ ප්‍රධාන විමර්ශන රැසක් මෙහෙයවූ නිලධාරීන් වන අතර පාස්කු ප්‍රහාරය ට අදාල විමර්ශන,  හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් සම්බන්ධ විමර්ශන , පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඉබ්‍රාහිම් නමැති ව්‍යාපාරිකයා සම්බන්ධ විමර්ශන ,  සහරාන්ගේ කණ්ඩායමට පුපුරන ද්‍රව්‍ය එවූ  විදේශ ජාලය සම්බන්ධයෙන් විමර්ශනය කළ ප්‍රධාන නිලධාරියාද මේ අතර සිටින බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම ක්‍රෙඩිට් කාඩ්පත් වංචා  සහ ව්‍යාජ විදේශ මුදල් සම්බන්ධ විමර්ශන පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත මෙනම් මෙම විමර්ශන හරහා ශ්‍රි ලංකා පොලිසියට ජාත්‍යන්තර සම්මාන තුනක් ලබා ගැනීමට පවා හේතු වූ විමර්ශන නිලධාරියකුද මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට සාමාන්‍ය රාජකාරිවලට යෙදවීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

කිසිදු දේශපාලන සම්බන්ධතාවකින් තොරව ස්වාධීන ව කටයුතු කළ මෙම නිලධාරීන් මේ අයුරින් සේවය අනවශ්‍ය බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීම විමතියට හේතුවක් බව ලංකාසරට කරුණු අනාවරණය කළ ආරංචි මාර්ග සඳහන් කළේය.

Tags: නවතමවිශේෂ
Previous Post

ගම්පහ නාගරික මන්ත්‍රී වරයෙකුට කොවිඩ් ආසාදනය වෙයි…

Next Post

දියවන්නා ඔයේ බෝට්ටු අනතුරකින් පුද්ගලයකු අතුරුදන්

Related Posts

ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 500 ඉක්මවයි…
පුවත්

මාර්තු 7, 2021
“පාස්කු අනතුර කලින් දැන නොසිටියත්  පැය නවයක් තුළ ඔක්කොම ඇල්ලුවේ මම නිසයි”
පුවත්

“පාස්කු අනතුර කලින් දැන නොසිටියත් පැය නවයක් තුළ ඔක්කොම ඇල්ලුවේ මම නිසයි”

මාර්තු 7, 2021
ඔස්ට්‍රියාව ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවයි
පුවත්

ඔස්ට්‍රියාව ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවයි

මාර්තු 7, 2021
ලාබාලම කොවිඩ් ආසාදිත මරණය වාර්තා වේ… වයස දින 42යි…
පුවත්

ලාබාලම කොවිඩ් ආසාදිත මරණය වාර්තා වේ… වයස දින 42යි…

මාර්තු 7, 2021
Next Post
දියවන්නා ඔයේ බෝට්ටු අනතුරකින් පුද්ගලයකු අතුරුදන්

දියවන්නා ඔයේ බෝට්ටු අනතුරකින් පුද්ගලයකු අතුරුදන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 500 ඉක්මවයි…
  • “පාස්කු අනතුර කලින් දැන නොසිටියත් පැය නවයක් තුළ ඔක්කොම ඇල්ලුවේ මම නිසයි”
  • ඔස්ට්‍රියාව ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවයි

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist