සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“හෙට සිට පොලිසියට හමුදාවෙන් කෑම“  දෙන්නට ගිය විශ්‍රාමික ජෙනරාල් චාගි ට සමාජ මාධ්‍ය විරෝධයක්…

by editor
අප්‍රේල් 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

“නොදන්නා ටිංකිරි වලට කහින බයියන්ගේ දැන ගැනිම පිණිස, හෙට සිට පොලිසීයට හමුදාවෙන් කෑම…“ ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරියෙක් වූ  විශ්‍රාමික ජෙනරාල් චාගි ගාල්ලගේ සිය සමාජ මාධ්‍ය ගිනුමෙහි පළ කල සටහනක් සම්බන්ධව මේ වනවිට දැඩි විරෝධයක් මතුවෙමින් තිබේ.

චාගි ගාල්ලගේ සිය ෆේස් බුක් ගිනුමේ තැබූ සටනට අද පෙරවරු 8.30 වනවිට ප්‍රතිචාර 396ක් ලැබී තිබිණි. ඉන් ඔහුගේ ප්‍රකාශයට යම් තරමින් හෝ අනුකූලතාවයක් දක්වන ප්‍රකාශ පලවී ඇත්තේ 06ක් පමණි.

විශ්‍රාමිත ජනරාල් චාගි ගාල්ලගේ කළ මෙම ප්‍රකාශට මෙවැනි ප්‍රතිචාර ලැබී  තිබිණි.

“ හමුදාව වගා කරලා හම්බ කරපුවයෙන්ද කෑම දෙන්නෙ…“

“ යුද්දෙ ඉවර නිසා දැන් හමුදාවෙ අය පොලිසියෙ කුස්සිවල ද වැඩ…“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“කෑම උයන්න ගෑස් තියෙනවද? අල ලූණූ එහෙම දාලද කෑම උයන්නෙ? කෑම බෙදන්න ඩීසල් ටිකක් දෙන්නද? “

“ පලවෙනි පාරට මට මෙහෙම හිතෙනවා.. උතුරෙදි හැසිරුණු විදිහ හිතාගන්න පුලුවන්…“

“ ඊයා… තමුන්ගෙ හැසිරීම“

“අපිට ඔයා ගැන හරි ගෞවරවයක් තිබුනා හැබැයි මෙ වාගේ මොඩයෙක්ට තාම කඩේ යනවා කියලා හිතුවේ නැහැ. ඔයා ඉස්කොල පොඩි ලමයිට ත්යන දැනුමවත් ඔයාට නැහැනේ“

“හදිසි නීතිය අයින් කරල තියෙන්නෙ දැන්… කෑම ටික පස්සෙ දවසක බෙදනකල් ෆ්‍රිජ් එකේ දාල තියාගන්න“

“යුධ පෙරමුණේ හිටි යුධ නායකයන් බොහෝ දෙනාට සිවිල් සමාජයට එන්න කලින් ඒ සඳහා හුරු කරවීමේ වැඩ සටහනක් කල යුතුව තිබුණ. ජගත් ඩයස් මහත්තය වගේ extreme උදාහරණයක් හැර බොහෝ දෙනාට තාම සිවිල් සමාජයෙ හැසිරෙන්න අවබෝධය මදි… ජීවමාන උදාහරණ මේ…

“මානව හිමිකම් කේස් මදිදි ලංකාවට. ඉල්ලගෙනමයි කන්නෙ“

මේ කතාව කියවන්න…

උද්ඝෝෂණය මැදට කඩා වැදුණු හමුදා යතුරුපැදි  නැවැත්වූ පොලිස් නිලධාරීන්ට විනය පරීක්ෂණ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හදිසි නීතිය ඉවත් කරයි…

Next Post

ජූනි වනවිට තලගුලියක්වත් හදා ගන්න බැරි වේවි – රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්! 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.