සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජූනි වනවිට තලගුලියක්වත් හදා ගන්න බැරි වේවි – රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්! 

by editor
අප්‍රේල් 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින ආර්ථික අර්බුදය පිළිබඳව සැලකීමේදී ලබන ජූනි මාසය වනවිට මේ රටේ සියලුම කර්මාන්ත වැසී යනු ඇති බවත් අඩුම තරමින් තලගුලියක්වත් හදාගත නොහැති තත්ත්වයට පත්වනු ඇති බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ  ඉඟි පළ කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සකස් කරන ලද ශ්‍රි ලංකාව පිළිබඳව වාර්තාව කියවීමේදී මෙරට පවතින ආර්ථික අර්බුදයේ  තරම වටහා ගත හැකි බවත් ගෙවුම් ශේෂයේ පවතින දැඩි අර්බුදය තුළ ඉදිරියට අවිනිශ්චිත වී ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

ස්වර්ණවාහිනියේ ඉර වැඩසටහනට සහභාගී වෙමින් අදහස් දැක්වූ හිටපු අගමැතිවරයා සඳහන් කළේ දැනට ඉන්දියාවෙන් ලබා දී ඇති ඩීසල් සඳහා අවශ්‍ය ණය සහනය මත ගෙන්වන ඉන්ධන ලබන මැයි මාසය මැද වනවිට අවසන් වන බවත් එසේම සෙසු ආහාර ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සමබන්ධයෙන් ලබා දී ඇති ණය සහනයත්  ජූනි මාසය වනවිට අවසන් වනු ඇති බවත් එතැනින් එහාට රට දුවන්නට අවශ්‍ය ඩොලර් සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පවතින බවත්ය.

මේ තත්ත්වය මත මේ රටේ කර්මාන්තකරුවන්ට තමන්ගේ නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පිටරටවලින් ගෙන්වා ගැනීමේ විශාල දුෂ්කරතාවක් නිර්මාණය වනු ඇතැයි රනිල් වික්‍රමසිංහ මෙහිදී පෙන්වා දුන්නේය.

“කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය කොහොමද පිරටවලින් ගෙන්වන්නේ. අපිට තලගුලියක්වත් හදාගනන බැරිවෙයි. මොකද ඒක ඔතන කොළේ එන්නේ පිටරටින්. මේවා ගන්න කොහෙන්ද ඩොලර්. ?

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“මේ බරපතල තත්ත්වයට විසදුම් ගන්න නම් අප මුලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතුයි. එකට යන්න ඕන කිව්වම ස්වාධීනත්වය නැතිවෙනවා, අපි යටත් වෙනවා කියල කියනවා. දැන් හරි… දැන් අපි ස්වාධීනයි.. කාටවත් යටත් නෑ.කියමුකෝ .  නමුත් අපට කන්න නෑ. පැය 13ක් විදුලිය නෑ. ඩීසල් නෑ. ගෑස් නෑ .කෝකද හොඳ?. අනෙක් මේ රටේ ආණ්ඩු කීයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගත්තද.? මේ අරමුදලේ අපිත් කොටස්කාරයෝ අපිටත් මේ අරමුදලේ ඡන්ද බලයක් තිබෙනවා.“

“මේ අරමුදලට ගියත් අවශ්‍ය කටයතු සිදුවන්නට කාලයක් යනව.  අපි ජූනි මාසෙන් පසුව රටට අශ්‍ය ඩොලර් කොහෙන්ද සොයා ගන්නේ. මගේ යෝජනාව අපි මේ වෙලාවේ මිත්‍ර රටවල්වලට කතා කළ යුතුයි. විශේෂයෙන් චීනය, ජපානය, ඉන්දියාව යුරෝපා සංගමය වගේ රටවලට කතා කර මුදල් සොයා ගත යුතුයි. ඔවුන්ට යම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුයි “ යයිද පැවසීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“හෙට සිට පොලිසියට හමුදාවෙන් කෑම“  දෙන්නට ගිය විශ්‍රාමික ජෙනරාල් චාගි ට සමාජ මාධ්‍ය විරෝධයක්…

Next Post

ජනපති ශ්‍රී.ල.නි.ප. යෙන් ඉල්ලීම් දෙකක් ඉල්ලයි….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.