සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති ශ්‍රී.ල.නි.ප. යෙන් ඉල්ලීම් දෙකක් ඉල්ලයි….

by editor
අප්‍රේල් 6, 2022
in පුවත්
GOTA
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විශේෂ ඉල්ලීම් දෙකක් ඉල්ලා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත පිරිසක් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර  ඊයේ (05) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැය හතරක් පුරා  පැවති විශේෂ සාකච්ඡාවක දී ජනාධිපතිවරයා විසින්  මෙම ඉල්ලීම් දෙක ඉදිරිපත් කර තිබේ.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රජය පත් වූ දා සිට මේ තත්වයට ඇද වැටීමතෙක් කාලය තුළ ජනාධිපතිවරයා විසින් සිදුකළ සියලුම වැරදි සහ අඩුපාඩු ඔවුන්ගේ පාර්ශවයෙන් ඉදිරිපත් කර ඇත.

සියල්ලම අසා සිටි ජනාධිපතිවරයා සිය පළමු ඉල්ලීම ලෙස ඉල්ලා ඇත්තේ ආණ්ඩුව පවත්වාගෙන යෑමට සහයෝගය දෙන ලෙසය. එහෙත් තමන් ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බැවින් එම තීන්දුව වෙනස් කළ නොහැකි බව ශ්‍රී.ල.නි.ප. ය ජනපතිට දන්වා ඇත.

අනතුරුව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තනතුර සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිකම අත්නොහරින ලෙස ඉල්ලා ඇත. එහෙත් ඒ වනවිටත් එම තනතුරු දෙකෙන් ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කර තිබුණත් ඉල්ලා අස්වීමේ ලිපි මේ දක්වා පිළිගෙන නැත.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස රන්ජිත් සියඹලාපිටිය සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස අන්ගජන් රාමනාදන් කටයුතු කරයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ අවස්ථාවේ දී ජනාධිපතිවරයාගේ එම ඉල්ලීමට නිශ්චිත ප්‍රතිචාර දක්වා නැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජූනි වනවිට තලගුලියක්වත් හදා ගන්න බැරි වේවි – රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්! 

Next Post

රටේ ප්‍රශ්නය ගැන කතාකරන්නටත් පෙර පාර්ලිමේන්තුව අවුල්වෙයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.