සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උද්ඝෝෂණය මැදට කඩා වැදුණු හමුදා යතුරුපැදි  නැවැත්වූ පොලිස් නිලධාරීන්ට විනය පරීක්ෂණ!

by editor
අප්‍රේල් 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා යුද හමුදාවේ යතුරුපැදි කණ්ඩායමේ යතුරුපැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අසල යොදවා තිබූ මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ඔවුනට සුදුසු නොවන පිරිදි කටයුතු කර ඇති බවත්, ඒ සම්බන්ධව  ඔවුනට එරෙහිව විමර්ශනයක් සිදුකර අදාල පොලිස් නිලධාරීන් දෙදෙනා පිළිබඳ විනයානුකූලව කටයුතු කරන ලෙස යුද හමුදාපතිවරයා විසින් පොලිස්පතිතුමාගෙන්  ඉල්ලීමක් කර  ඇති බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර්   නිලන්ත ප්‍රේමරත්න පවසයි.

එම පොලිස් නිලධාරීන් සම්බන්ධව වහාම පරීක්ෂණයක් පවත්වා සුදුසු කටයුතු කරන බව පොලිස්පතිවරයා විසින් යුද හමුදාපතිවරයා වෙත   දැනුම් දී ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා  කියයි.

මීට අමතරව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාද  පොලිසපතිවරයාට සහ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාට  වහාම මේ සම්බන්ධව  පියවර ගන්නා ලෙස දන්වා ඇති බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වයි.

 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිිගේඩියර් නිලන්ත ප්‍රේමරත්නගේ ප්‍රකාශය

මේ අතර පොලිස් මූලස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ උද්ඝෝෂණය අතර සිදුකරන ලද රාජකාරි කටයුත්තක දී පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් සහ හමුදා සාමාජිකයන් කිහිපදෙනෙක් අතර සිදුවූ මතභේදාත්මක සිදුවීම පොලිස්පතිවරයාගේ අවධානයට යොමු වී ඇති බවය.

මේ සිද්ධිය සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට නියම කර ඇතැයි එම නිවේදනයේ  සඳහන් වේ.

සිදුවූ දේ මෙන්න… ඔබ මෙය විනිශ්චය කරන්න…

සිද්ධිය සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලවල පලවුණු ප්‍රතිචාර…

Three Special Forces bikes came out to intimidate the crowd.

The crowd turned them away.

What is this government doing? Are they trying to shoot protesters down? @GotabayaR @PresRajapaksa and all gov ministers blood will be on your hands.#SriLankaProtests https://t.co/61OFBUPtBJ pic.twitter.com/b5U6FcXjoz

— Marlon Ariyasinghe 🇵🇸🍉 (@exfrotezter) April 5, 2022

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුපාරේ උද්ඝෝෂණයට කඩා වැදුණු යතුරුපැදිකරුවන් කළේ අනවශ්‍ය කඩා වැදීමක් …

Next Post

හදිසි නීතිය ඉවත් කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.