ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි හදිසි නීතිය අවලංගු කිරීමට ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මින් පෙර අප්‍රේල් මස 01 වැනිදා සිට බලපැවත්වෙන පරිදි ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ක්‍රියාත්මක කරමින් අති ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 02 සවස හයේ සිට අප්‍රේල් 04 වැනිදා අළුයම 06 තෙක් පැය 36ක් රට පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරිනි.







