සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හමුදා සෙබලුන් දෙදෙනෙකුට සිහි සුන් වෙන්න පහර දී ගිනි අවි පැහැරගත් බව යුද හමුදාව කියයි…

ගිනි අවි යොදාගෙන ප්‍රචණ්ඩත්වය වැපිරවිය හැකියි... ප්‍රවේශම් වන්නැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ජනතාවගෙන් ඉල්ලයි...

by editor
ජූලි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ පාර්ලිමේන්තුව අසල ඇතිවූ ගැටුමේ දී ප්‍රචණ්ඩකාරීන් පිරිසක් ගැටුම වැලැක්වීමට ඉදිරියට පැමිණි යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකුකට සිහි සුන්වනතුරු අමානුෂිකව පහර දී ටී56 ගිනි අවි දෙකක් සහ පතොරෙම් ගැබ් සොරාගෙන ඇති බව   යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ජයවර්ධන පවසයි.

මෙම ගිනි අවි භාවිතයෙන් ප්‍රචණ්ඩත්වය පැතිරවිය හැකි බැවින් ඒ සම්බන්ධව අවධානයෙන් සිටින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

මාධ්‍ය ප්‍රකාශකවරයා  මාධ්‍ය හමුවේ වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

ඊයේ සවස පාර්ලිමේන්තු වටරවුම හා ඒ අවට ප්‍රදේශයන්හි ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසක් විසින් ආරක්ෂක සමග ගැටුමක් ඇති කරගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී එය පාලනය කිරීමට ඉදිරියට ගිය හමුදා සෙබලුන් දෙනෙක්හට ඉතා ධරුණු සහ අමානුෂික ලෙස යකඩ මුගුරු පොලු වලින් සිහි සන් නැතිවනතුරු පහර දීමෙන් පසු එම සෙබලුන් සතුව තිබූ ටී 56 ගිනි අවි දෙකක් එම අවිවලට අයත් පතරොම් ගැබ් සමග පැහැරගෙන තිබෙනවා.

එම සෙබලුන්ගෙ හිසට සහ මුහුණට දැඩි පහර එල්ල කළ ඔවුන් ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර ඔවුන් රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දෙනවා.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙසේ පැහැරගනු ලැබූ ගිනි අවි භාවිතා කර ප්‍රචණ්ඩත්වය තව දුරටත් පැතිරවීමේ හැකියාවක් ඇති බැවින් මහජනතාව මේ පිළිබඳව දැනුම්වත්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.

වැඩිදුර කියවන්න…

පැතුම් කර්නර්… ඊයේ පාර්ලිමේන්තුව ලඟ කළ විනාශයට නුඹ තනිව වගකිව යුතුයි… ගෝඨාගෝගම අරගලකරුවෝ කියති..

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජගත් මහ ලේකම් ශ්‍රි ලංකාවේ නායකයන්ට දෙවන පනිවිඩයත් එවයි

Next Post

නීතිඥ සංගමයේ ඉල්ලීම අනුව අද අත්පත් කරගත් ගොඩනැගිලි භාර දෙන්න සූදානම්… අරගලකරුවෝ කියති!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.