පැතුම් කර්නර්… ඊයේ පාර්ලිමේන්තුව ලඟ කළ විනාශයට නුඹ තනිව වගකිව යුතුයි… ගෝඨාගෝගම අරගලකරුවෝ කියති..
නුඹ කළේ අරගලයේ සමස්ථ අරමුණ විනාශ කිරීමක්… ආරක්ෂක අංශ සහ අරගලකරුවන් අතර ඇතිව තිබූ අවබෝධය විනාශ කිරීමේ නින්දා සහගත කොන්ත්‍රාත්තුවක්… අරගල කරුවෝ කියති… අරගලකරුවන්ගේ ගැටලුවට පිළිතුරු ප්‍රජාතන්ත්‍රවාදීව සොයා දිය යුතු පාර්ලිමේන්තුව රැක ගැනීමේ අභිලාෂය මිස එය වටකිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැතිව සිටිය දී පැතුම් කර්නර් නැමැති අරගල භූමියෙන් ප්‍රතික්ෂේප වූ පුද්ගලයා අරගලයේ සමස්ථ හරයම ඊයේ විනාශ … දිගටම පැතුම් කර්නර්… ඊයේ පාර්ලිමේන්තුව ලඟ කළ විනාශයට නුඹ තනිව වගකිව යුතුයි… ගෝඨාගෝගම අරගලකරුවෝ කියති.. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed