සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව කරනවා ද? තාවකාලිකව අත් හිටුවනවා ද ?… තීරණය අද හවස!

by editor
පෙබරවාරි 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                

සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් නියෝජනය කරන වෘත්තිකයන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් අද (01) ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩ ගෙන යන්නේද තාවකාලිකව නතර කරනවාද යන්න පිලිබඳව අද සවස රැස්වන වෘත්තීය සමිති නයකයින තීරණය කරනු ඇති බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමේය සභාපති චානක ධර්මවික්‍රම   සඳහන් කළේය.

වෛද්‍යවරුන්ට ලබාදුන්  රුපියල් 35000ක DAT දීමනාව සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ අනෙකුත් වෘත්තිකයන්ටද ලබා දෙන මෙන් ඉල්ලා සිටි නමුත් රජයේ කිසිදු වගකිවයුතු පාර්ශ්වයක් මේ සදහා කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලබා නොදුන් බැවින්  අකමැත්තෙන් හෝ වැඩ වර්ජනයන්ට අවතීර්ණ වීමට සිදු වූ බව හෙතෙම පැවසුවේය.

කෙසේ නමුත් මෙම දීමනාව ලබා දීම  සදහා අවසාන තීරණය ගත යුත්තේ ජනාධිපතිවරයා බැවින් ජනාධිපතිවරයා සමග සාකච්ඡාව ලැබෙනු ඇති බවට සෞඛ්‍ය වෘත්තීය සමිති බලාපොරොත්තුවෙන් සිටින බවද  ඔහු කීය.

දිවයින පුරා රෝහන්වල ක්‍රියාත්මක කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් හේතුවෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ව රොහල් වෙත යොමු කර ඇති නමුත් ප්‍රතිකාර ඒකකයන් වෙත රෝගීන්ව රැගෙන යාමට එම සාමාජිකයින්ට නොදන්නා බැවින් රෝගීන් දැඩි අපහසුතාවන්ට පත්ව ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රෝහල්වල සැලසුම් කළ සැත්කම් බෙහෝමයක් ඇනහිට ඇති බැවින් හා  සායනික කටයුතු අඩාල වි ඇති බැවින් රෝගින් අසීරුවට පත්ව ඇතැයිද වාර්තාවේ. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

වැඩ වර්ජනය දියත් වුවද රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකකයන් සහ ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු රෝහල්, පිළිකා රෝහල්, මධ්‍යම ලේ බැංකුව, සුපුරුදු ලෙස ක්‍රියාත්මක වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සියලුම විරෝධ ඉවරයි… ඔන් ලයින් පනතට කතානායකවරයා අත්සන් තබයි… පනත අද සිට බලාත්මකයි!

Next Post

මටත් අපහාස කළා… දේශපාලන අරමුණුවලින් තොරව සමාජ මාධ්‍ය නියාමනයට කවුරුත් අකමැති නෑ… මල්වතු මහා නා හිමියෝ කියති!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.