සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සේවකයන් වහල් සේවයේ යෙද වූ නුවර ගල්කොරියම “මල කෙළියක්.“..

by editor
ඔක්තෝබර් 23, 2020 - Updated on ඔක්තෝබර් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සමන්ති වීරසේකර –

  • කිසිම නෛතික බලපත්‍රයක් නෑ….

  • හිමිකරුවෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ….

  • ක්‍රෂර් 30න් 25කට ලයිෂන් නෑ…

  • සේවකයන් වහල් සේවයේ යොදවලා… එක් අම්මා කෙනෙක් අවුරුදු 42ක් දවස් පඩියට වැඩ…

මහනුවර එළුගොඩ පාරේ රාජගිරිවත්තේ රජයේ ඉඩමක පවත්වාගෙන යමින් සේවකයින් වහල් සේවයේ යොදවනවා යැයි කියන මහා පරිමාණ ගල්වල පවත්වා ගෙන යෑම සඳහා නෛතිකව අවශ්‍ය කිසිම බලපත්‍රයක් සොයා ගත නොහැකි වූ බව කම්කරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

තුන්සියයට ආසන්න සේවක පිරිසක් වැඩෙහි යොදවා ඇති මෙම ගල්කොරියේ හිමිකරු ඉදිරිපත් නොවී අදිසිලෙස සිටින අතර ගල්කොරිය තුළ සිටින පුද්ගලයින් 25 දෙනෙක් මෙහි කැඩෙන ගල් ප්‍රමාණය බෙදා ගන්නා බව හෙළි වී ඇත. මින් පුද්ගලයින් 21ක් උඩු නුවර හා 04ක් පේරාදෙණියේ පදිංචිකරුවන්ය.
එසේ බෙදා ගන්නා ගල් එළුගොඩ පාර අවට ඇති ගල් ක්‍රෂර් 30කට ප්‍රවාහනය කර කඩා ගන්නා නමුත් මෙම ක්‍රෂර් 30න් බලපත්‍ර ඇත්තේ 25කට පමණක් බව හෙළි වී ඇත.

ඛේදවාචකය වන්නේ මේ ගල්කොරියේ සේවයෙහි යොදවා ඇති කිසිම සේවකයෙක් රජයේ අනුමත කිසිම සේවක වරප්‍රසාදයක් නොලැබීමය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ එක අම්මා කෙනෙක් මෙතන වැඩ කරනවා. ඒ අම්මා මේ කොරියෙ වැඩ කරන්නෙ අවුරුදු 42ක් තිස්සෙ… තව අවරුදු 32ක් තිස්සේ වැඩ කරන 03 දෙනෙක් ඉන්නවා. අවරුදු 25ක් වැඩ කරන 04ක් ඉන්නවා. අවුරුදු 20ක් වැඩකරන 08ක් ඉන්නවා… කිසිම සේවක අයිතියක් නැතිව, ඊපීඑෆ් ඊටීඑෆ් නොදී රක්ෂණ ආවරණයක් නැතිව මේ මිනිස්සු දවස් පඩියට වැඩ කරනවා… අනෙක කිසිම සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙතක් මෙතන නෑ… මේ වැඩෙහි යෙදවීම නීති විරෝධීයි…“ කම්කරු නිලධාරීහු ලංකාසරට කීහ. 

ගල්කොරියේ කතාව තවත්  කියවන්න…

මිනිසුන් වහලුන් සේ සේවයේ යොදවන නුවර මහා පරිමාණ ගල්කොරියක් වටලයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෑලියගොඩින් දැනට ආසාදිතයන් 733 යි…පෑලියගොඩ මාළු ගෙනා හැටන් මාළු කඩ වැසේ..

Next Post

20ට පක්ෂ වූ සජබ මන්ත්‍රීවරු නෙරපති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.