මිනිසුන් වහලුන් සේ සේවයේ යොදවන නුවර මහා පරිමාණ ගල්කොරියක් වටලයි
සමන්ති වීරසේකර – සමස්ථ පාරිසරික අනුමිතීන් සහ කම්කරු නීති හා සියලුම සෞඛ්‍යය නීති උල්ලංඝණය කරමින් රජයේ ඉඩමක පවත්වා ගෙන ගිය ගල් කොරියක් වැටලීමට මහනුවර කම්කරු දෙපාර්තමේන්තු විශේෂ වැටලීම් කණ්ඩායමක් ඊයේ (21) පෙරවරුවේ පියවර ගත්තේය. වැටලීම සිදුකරන අවස්ථාවේ කිසිම සෞඛ්‍ය පහසුකමකින් තොරව සේවකයන් තුන් සියයකට ආසන්න පිරිසක් එම ස්ථානයේ සේවයේ යොදවා සිටි අයුරු නිලධාරිහු දුටුවහ. සේවක … දිගටම මිනිසුන් වහලුන් සේ සේවයේ යොදවන නුවර මහා පරිමාණ ගල්කොරියක් වටලයි කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed