සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජබ විරෝධතාකරුවන්ට රට පුරා බාධා – ‘ඉල්ලුවෙ පුටින් ඉන්නේ සූටින් මාටින්’ – හරීන්.

by Lanka Sara Editor
නොවැම්බර් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජනබලවේගය අද සූදානම් කර ඇති විරෝධතාව වෙනුවෙන් රටපුරා සිය පාක්ෂිකයන්ට කොලඹට එන්නට නොදී පොලීසිය විසින් අවහිර කළ ද අද දහවල් 2 වනවිට විපක්ෂ නායක කාර්යාලය අසලින් දැවැන්ත බලවේගයක් ආරම්භ වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු පවසන්නේ රටපුරා මේ වනවිටත් සජබ විරෝධතා පැවැත්වෙන බවයි.

‘අපි ඉල්ලුවේ පුටින් කෙනෙක්. ඒත් දැන් ඉන්නේ සජබෙට බය සූටින් මාටින් කෙනෙක්’ යැයි මන්ත්‍රීවරයා කීය.

එමෙන්ම විපක්ෂ නායක කාර්යාලය අසලින් අද ආරම්භ කරන විරෝධයට කාර්යාලවලට පැමිණ සිටින ජනතාව තම දරුවන් වෙනුවෙන් සහභාගි වන ලෙසත් ආයාචනා කරන බවත් එම ප්‍රදේශයට වාරණ නියෝග නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ අතර සමගි ජන බලවේගයේ අද පැවැත්වෙන විරෝධතාවට මාවතගම, කුරුණෑගල, අලව්ව, කුලියාපිටිය, හිරියාල ප්‍රදේශවලින් සිය පාක්ෂිකයන් රැගත් බස් රථ නවතා ඒවායේ බලපත්‍ර අත්හිටුවන බවට බිය වද්දමින් සිටින බව කුරුනෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසී අලවතුවල මහතා මාධ්‍ය හමුවට සහභාගි වෙමින් කීය.

වෙනත් ක්‍රමවලට හරි හෝ පැමිණ වර්ජනය කරන බව ද හෙතෙම අවධාරණය කර සිටී.

මේ අතර පියසේන ගමගේ මහතා පැවසුවේ පැලවත්ත, ඇල්පිටි ප්‍රදේශවලින් ද සිය පාක්ෂිකයන් කොළඹට පැමිණීමට උත්සහ කළ බස් රථ පොලීසිය හා විශේෂ කාර්ය බළකාය විසින් නවතා ඇති බවයි.

එහෙත් උතුරු නැගනහිර දකුණ හැමතැනකම මෙය සිදුවී ඇති බවත් ‘ආණ්ඩුවට ඇහැරෙන්න දැන් වෙලාව හරි’ යැයි ද හෙතෙම කීය.

“මේක අපි බලාපොරොත්තු වෙච්ච දෙයක්. මේක තමයි වෙන්න ඕන. මිනිස්සු කොළඹට ගෙන්වනවට වැඩිය මේක තමයි වෙවන්න ඕන. මේ සියලු බාධක කඩාගෙන මිනිස්සු ඉදිරියට ඇවිත් මේ උනන්දුව ඇතිවී තිබෙන්නේ දරාගන්න බැරි තරම් ජීවන වියදම ඉහළ දමපු නිසා අපේ විරෝධය සාර්ථකයි කියලා කියන්න පුළුවන්” යැයි ද හෙතෙම සඳහන් කළේය.

කොළඹට එන පිරිස් නවත්වන්න ගිය පොලිසිය අසරණ වුණු හැටි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෝලිම්වලින් යන්න… තෙල් ඇති තරම් තියනවා…. ජොන්සටන් පාර්ලිමේන්තුවේ දී කියයි!

Next Post

කාබනික ගොවිතැනේ වගා හානි වන්දි ගෙවන්න ප්‍රතිපාදන අයවැයේ නෑ… හර්ෂ   හෙළි කරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.