ජනතාව පෝලිම්වල සිට අනවශ්‍ය කලබලයක් ඇති කරගතයුතු නැති බවත් කිසිදු තෙල් අර්බුදයක් රට තුළ නොමැති බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
ඔහු මෙසේ කීවේ අද (16) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ජනතාව අනවශ්‍ය ලෙස කලබල වීම හේතුවෙන් තෙල් පිරවුම්හල් අසල අනවශ්‍ය ලෙස පෝලිම් ඇතිවී ඇති බව ඔහු පැවසීය







