සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ ඩොලර් බැදුම්කර සියයට 82 තරම් ඉහළ පොලියට – ආචාර්ය හර්ෂ හෙළිකරයි

by Lanka Sara Editor
නොවැම්බර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සියයට දෙකක් තුනක් වැනි මුදලකට අලෙවි විය යුතු ශ්‍රී ලංකා ජාත්‍යන්තර ද්විතීක ස්වෛරී බැඳුම්කර අලෙවි වනුයේ 82% වැනි මිලකට බවත් රටේ ඇති ඩොලර් ප්‍රමාණය ජනතාවට කන්න නොදී මේ තබාගෙන සිටින්නේ කාට 82%ක් ගෙවන්නට දැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විමසයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව අනාවරණය කළේ මෙසේය.

“www.bondsupermart.com ගිහින් ඕනම කෙනෙකුට බලන්න පුළුවන් ලංකාවේ ද්විතීක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල මිල. 10%ට වඩා වාර්ෂික පොලියක් ලැබෙන ස්වෛරී බැඳුම්කර 11 ක් තියෙනවා. එකක් මොසැම්බික් රටේ ඉතුරු දහයම ලංකාවේ.

සාමාන්‍යයෙන් සියයට දෙකට තුනට හතරට විකිණෙන ස්වෛරී ජාත්‍යන්තර බැඳුම්කරවල ශ්‍රී ලංකා බැඳුම්කරේ විකිණෙන්නේ කීයටද දන්නවද? 82%යි. මං හිතන්නේ නෑ මේ මතක ඇති ඉතිහාසයේ ස්වෛරී බැදුම්කරයක් එච්චර කඩා වැටිලා තියෙනවා කියලා.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒ කියන්නේ සදුදා උදේට කවුරුහරි ආයෝජකයෙක් ඩොලර්වලින් ජනවාරි මාසේ කල්පිරෙන ශ්‍රී ලංකා ස්වෛරී බැඳුම්කර ගත්තොතින් ඔහුට හෝ ඇයට 2022 ජනවාරි මාසේ ශ්‍රී ලංකා රජයෙන් කල් පිරෙන කොට ඒ බැඳුම්කරවලට ඔහුට ලැබෙන ප්‍රතිලාභය ගණන් හදනකොට 82%යි.

මම අහගෙනයි කියනවා මේවා මේ අපේ කාලේ නෙවෙයි අනං මනං කියලා ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2012 නිකුත් කරපු බැඳුම්කරයක්. ඒක විකිණෙන්නේ ඩොලර්වලින් 54%ට.

දැන් බලන්න කවුද මේ බැඳුම්කර ගත්තෙ. ද්විතීක වෙළඳපොලේ කවුද මේවායේ අයිතිකාරයෝ? අපිට ආරංචි වෙන විදියට නොයෙකුත් කට්ටිය ද්විතීයික වෙළෙඳ පොළෙන් මෙව්වා මිලදී අරගෙන. රජය බලාපොරොත්තු වෙනවා කොහොමහරි එක ගෙවන්න. ගෙව්වොත් මෑත ජාත්‍යන්තර ඉතිහාසයේ ගන්න පුළුවන් වෙච්ච වැඩිම ප්‍රතිලාභ ඔවුන්ට ලැබෙනවා. කවුද ඒ කාට සියයට අසූ දෙකක් ගෙවන්නද ගෙවන්නද මේ මහජනතාවට කන්න නොදී මේ ඩොලර් ටික තියාගෙන ඉන්නේ කාට ගෙවන්නද? අපි අහනවා ඒ ප්‍රශ්නය.

කාගේ අතද මේවා තියෙන්නේ? කවුද සියයට අසූ දෙකක් ඇමරිකන් ඩොලර්වලින් ලාභයක් ගන්න බලාගෙන ඉන්නේ. මම මේ විවෘතව කිව්වා මේ ලෝකය ඕන කෙනෙකුට මේ ගැන වෙබ් අඩවියට ගිහිල්ලා බලන්න, ගන්න පුළුවන්. ඩොලර් ලක්ෂ දෙකක් තියෙනවා නං invest කරන්න පුළුවන්.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජලාශයට වැටී අතුරුදහන් වූ පුද්ගලයාගේ සිරුර හමුවෙයි… අඩි 40ක් ගැඹුරින් රථය ගොඩ ගනී…

Next Post

“ඔමික්‍රෝන් දැනටමත් රටේ තිබිය හැකියි”- රවි කුමුදේශ්

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.