සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජලාශයට වැටී අතුරුදහන් වූ පුද්ගලයාගේ සිරුර හමුවෙයි… අඩි 40ක් ගැඹුරින් රථය ගොඩ ගනී…

by editor
නොවැම්බර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වික්ටෝරියා ජලාශයට ඉහළින්  මහවැලි ගඟට වැටුණු මෝටර් රථයේ සිට අතුරුදන් වූ බව කියන පුද්ගලයාගේ සිරුර වාහනය හමුවූ ස්ථානයට නුදුරින් මඩ අතර සිරවී තිබී නාවික හමුදා කිමිදුම් කරුවන් විසින් සොයා ගනු ලැබුවේය.

මහවැලි ගඟේ වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශයට ඇද වැටුණු මෝටර් රථය අඩි 40  ක පමණ ගැඹුරේ තිබී සොයා ගැනීමෙන් පසු අද (28) දහවල් ගොඩගනු ලැබීය.

අතුරුදන් වූ බව කියන පුද්ගලයා මෝටර් රථයේ සිරිවී සිටිනු ඇතැයි සැක කළ නමුත් ඔහු එහි නොසිටීම නිසා නාවික හමුදා කිමිදුම් කරුවෝ පැමිණ මහවැලි ගඟේ අදාළ ප්‍රදේශය නිරීක්ෂණය කිරිමට පියවර ගත්හ. එහි දී මඩ අතර සිරවී තිබූ මෙම සිරුර හමු විය.

 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෝටර් රථයේ රියදුරු සහ තවත් අයෙකු දිවි ගලවා ගෙන ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පොලීසිය විසින් රියදුරු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මෝටර් රථයේ ගමන් ගත් පිරිස කුණ්ඩසාලේ ප්‍රදේශයට ගොස් ආපසු ගුරුදෙණිය බලා ගමන් ගනිමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙන බව පොලීස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මියගොස්  ඇත්තේ අමිල ඒකනායක නැමැති අයෙකු බවට හඳුනා ගෙන ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ ඔහු මෝටර් රථයේ පසුපස අසුනේ ගමන් ගෙන ඇත.

මහවැලි ගඟේ වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ තිබී සොයා ගත් මෝටර් රථයේ දොරවල හතරම වැසී තිබීම හේතුවෙන් එහි සිටි පුද්ගලයාට කුමක් සිදු වූවේද යන්න ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉදිරියට දින 03ක් වැසි… ප්‍රදේශ 14කට නායෙ යෑම් අනතුරු ඇඟවීම්… ගංගාවල ජල මට්ටම ඉහළට…

Next Post

ලංකාවේ ඩොලර් බැදුම්කර සියයට 82 තරම් ඉහළ පොලියට – ආචාර්ය හර්ෂ හෙළිකරයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.