සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යෙන් මිලියන 2,503ක ප්‍රදානයකට ජපානය ගිවිසුම්ගත වී වසර 05ක්..  පොතුවිල් රේඩාර් කුළුණ ව්‍යාපෘතිය  ආරම්භ කර නෑ…

by editor
ඔක්තෝබර් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද-  

පොතුවිල් කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ  රේඩාර්  කුළුණු ඉදිකිරිමේ ව්‍යාපෘතිය සදහා  ජපන් ජාත්‍යන්තර් සහයෝගිතා ආයතනය විසින් ජපන් යෙන් මිලියන 2,503ක ප්‍රදානයක් ලබාදිම සඳහා ශ්‍රිලංකා රජය සමග ගිවිසුම්ගතවි  වසර 05ක් ගතවි ඇතත් තවමත් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට  නොහැකිවි ඇති  බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

පොතුවිල් කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පිහිටුවිම  සඳහා ජපන් ජාත්‍යන්තර් සහයෝගිතා ආයතනය විසින් ජපන් යෙන් මිලියන 2,503ක ප්‍රදානයක් ලබාදිමට   2017 ජුනි මස 30 වැනිදින  ශ්‍රිලංකා රජය සමග ගිවිසුමක් අත්සන් කරතිබුණි.

මෙම ව්‍යාපෘතිය සදහා  රජය මගින්  රුපියල් මිලියන  486.6ක් දැරිය යුතුවිය. කෙසේවුවද 2017 වර්ෂයේ සිට  මේ දක්වා වසර 05ක් ගතවි තිබුනද  මෙතෙක් එහි ඉදිකිරිම් කටයුතු ආරම්භ කිරිමට නොහැකිවි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම පොතුවිල් රේඩාර් කුළුණු  ඉදිකරණු ලබන කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පිහිටි භුමියද  කාලගුණවිද්‍යා දේපාර්තමේන්තුවට මෙතෙක් පවරාගෙන නොතිබුණි.

මෙම ව්‍යාපෘතියේ යම් ප්‍රමාදයක් පැවතියද 2019 වර්ෂයේ සිට  ඉදිකිරිම් සදහා අනුමැතිය ලබාගැනිම ආරම්භකොට ඇති බවත් කොවිඩි වසංගතය නිසා 2020 වර්ෂයේ දි එම කටයුතු ඇණහිටි ඇති බව කාළගුණ විද්‍යා දේපාර්තමේන්තුව මගින් විගණනයට සඳහන් කොට ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

නැවත 2021 වර්ෂයේ දි වැඩකටයුතු ආරම්භ කළද ව්‍යාපෘතිය සඳහා 2017 වර්ෂයේ ඇස්තමේන්තු කළ මුදල ප්‍රමාණවත් නොවිම නිසා ටෙන්ඩර් පටිපාටිය අතරමග නතරකිරීමට සිදුවු බව විගණනයට සඳහන් කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රකට පකිථාන් මාධ්‍යවේදී අර්ෂාඩ් ෂරීෆ් ඝාතනය වෙයි…

Next Post

පාන් ගෙඩියක බර සහ උපරිම මිල ඉක්මනින් ගැසට් කරන්න !

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.