සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාල බලු වැඩේට අපි  නෑ ! අයන් මෑන් ලා කියති

by editor
ඔක්තෝබර් 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක එකෙහි නීති විරෝධී ලෙසින් අසංවර ජීප් රථ ධාවනය සිදු කළේ අයන් මෑන් කණ්ඩායම නොවන බව අයන් මෑන් කණ්ඩායමේ නායක සහ අයන් මෑන් ව්‍යාපාර හිමිකරු සෑම් චන්ද්‍රසෝම   අවධාරණය කරයි.

තමන් හෝ තමන් ගේ කණ්ඩායමේ කිසිදු  සාමාජිකයන්  අතර අදාළ කටයුත්තට කිසිසෙත් සම්බන්ධ නොවූ අතර ඊට සම්බන්ධ වූයේ  වෙනත් කණ්ඩායම් බව ඔහු ලංකාසර අමතමින් ප්‍රකාශ කළේය.

තම කණ්ඩායම මෙයට සම්බන්ධ වූ බවට වන ජීවී නිලධාරීන් විසින් සිදු කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම  අසත්‍ය එකක් බව අවධාරණය කරන චන්ද්‍රසෝම   මේ පිළිබඳව තමන් වනෝද්‍යාන පාලක වෙත මෙන්ම වන ජීවී අධ්‍යක්ෂ ජනරල්වරයා වෙත දැනුම් දිමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.

අදාළ දිනයේ එනම්  තම කණ්ඩායමක් යාල කලාප අංක 02ක ට ඇතුළු වූ බවත් ඒ සමඟ ජීප් රථ 07ක් සහ යාල සෆාරී ජීප් රථයක් එහිදී ගමන් කළ අතර වනය තුළ දී කිසිදු ආකාරයකින්  අදාල වනෝද්‍යාන නීති රීතිවලිට පිටින් හෝ අසංවර ආකාරයකින් නොහැසිරුණු බව ඔහු පවසයි.

තමන් යාල සිට ආපසු එන අතරතුරදී සවස් යාමයේ තවත් ජීප් රථ කණ්ඩායමක් වනෝද්‍යානයට ඇතුළු වීම සඳහා  ගමන් කරන ආකාරය තමන්ද දුටු බවත් මෙම කටයුත්තට සම්බන්ධ වන්නට ඇත්තේ අදාළ කණ්ඩායම විය හැකි බවට විශ්වාස කරන බවත් අයන් මෑන් නායක සෑම් චන්ද්‍රසෝම පවසයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ අයන් මෑන් කියන්නේ එක් අතකින් මගේ ව්‍යාපාර සන්නාමය. අනෙක් අතින් අපි අයන් මෑන් ලෙසින් රටේ විවිධ ආපදා අවස්ථාවලදී  විවිධ සහන කටයුතු සඳහා අපේ සේවය ලබා දීමට සැදී පැහැදී සිටින කණ්ඩායමක්. අපෙ කණ්ඩායම් සාමාජිකයන් සතු වාහන භාවිත කර එවැනි සමාජ ක්‍රියාකාරකම් අප සිදු කරනවා. නමුත් අපි ඒ සෑම දෙයක්ම කරන්නේ විනයක් ඇතිව රටේ නීති රීතිවලට යටත්වයි.“ සෑම් චන්ද්‍රසෝම පවසයි.


,

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

TID භාරයේ සිටියදී රෝහල්ගත කළ  ගල්වැව සිරිධම්ම හිමිගේ තත්ත්වය….

Next Post

තෙල්දෙණිය රෝහලේ ජරමරේ… වෛද්‍ය අධිකාරී තනතුරේ දෙන්නෙක් වැඩ!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.