සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පතිකමට වෙන කෙනෙක් හිටියෙම නැද්ද?… හෙට සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ දී  ඇරඹෙන පෙත්සම් විභාගයෙන් පස්සෙ කතා කරමු… සිරිල් ගාමිණී පියතුමෝ කියති..

by editor
පෙබරවාරි 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ජනාධිපතිවරයා පොලිස්පති ධූරය සඳහා නුසුදුසු පුද්ගලයෙක් පත් කර ඇති බවත් එම පත්කිරීම කතෝලික සභාව ලෙස පිළිගත නොහැකි බවත්  කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමෝ  පවසති.

ලංකාසර කළ විමසුමකදී උන්වහන්සේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ  චෝදනා රාශියක් සහිත මෙම පුද්ගලයා හැර ශ්‍රී ලංකාපොලිසියේ පොලිස්පති ධූරයට තෝරා ගන්නට වෙනත් අයෙක් නොසිටියේ දැයි පැනයක් මතුවන බවය.

“ජනාධිපතිවරයා දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කරලා තියනවා.  මේ පත්වීමට  අපට එකඟ වෙන්න බෑ. මොකද ඔහුට චෝදනා රාශියක් තියනවා. දෙසීය පනහකට වඩා ජීවිත අහිමි කළ පන්සියයටකට වඩා තුවාල සිදුවුන පාස්කු ප්‍රහාරය සම්බන්ධව එයා චූදිතයෙක්. එයාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න කියලා මෙම ප්‍රහාරය සම්බන්ධව විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවෙන් නිර්දේශ කරලා තියනවා.

“මිනිස්සු සිය ගණනක් ඝාතනය වෙච්චි සිද්ධියක ජනාධිපති කොමිෂන් සභාවකින්   චූදිතයෙක් බවට පත් කළ පුද්ගලයෙක්.  එයාගෙ වගකීම් එයා ඉටු කරලා නෑ කියලා එම කොමිෂන් සභාවෙන්ම නිර්දේශ කරපු පුද්ගලයෙක්. ඉතින් එහෙම පුද්ගලයෙක් රටේ නීතිය සාමය ආරක්ෂා කරන පොලිසියෙ පොලිස්පති කළාම අපට විශ්වාස කරන්න බෑ පොලිසිය   කොයි විදිහට ක්‍රියාත්මක වෙයිද කියලා.”

“ මේ තත්ත්වය අපට පිළිගන්න බැරි  නිසා තමයි කතෝලික සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියෙ. මේ වනවිට ඔහුට එරෙහිව අපත් සමග පාර්ශව හතක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු කරලා තියනවා..”

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ශ්‍රේෙ  එම පෙත්සම් හෙට විභාගයට ගැනෙනවා. එම අධිකරණ ක්‍රියාවලියෙන් පසසේ බලමු අපි මොකද වෙන්නේ කියලා. “

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ  කීහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශබන්දු 36වැනි පොලිස්පති ලෙස පත් වෙයි!

Next Post

මරා දැමූ  සගයා රොෂාන් පුෂ්පකුමාර ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ තැබූ සටහන!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.