සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිදහස් දා ගම් වැදුණු වන අලියෙක් පලවා හැරීමට ගිය වන සත්ත්ව නියාමකවරයෙකුට වන අලි ප්‍රහාරයක්… නිලධාරියා අසාධ්‍යව රෝහලේ…

by editor
පෙබරවාරි 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

 සූරියවැව නුවන් ජයසේකර

 යාල රක්ෂිතයේ සිට මහ දවල් කිරින්ද දළදාගම ගමට කඩා වැදුණු  වන අලියෙකු එලවා දැමීමේ මෙහෙයුමක් අතර තුරදී වන අලි පහරදිමකට ලක්ව වන සත්ව නියාමක වරයෙකු තුවාල ලබා ඊයේ (04) දින හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කිරින්ද පොලිසිය පවසයි.

මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කෙරුණේ යාල නිමලව අඩවි වන කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන කේ.ඩබ්ලිව්.ඉන්දික කුමාර නැමති නිලධාරියෙකි.

නිදහස් දා කිරින්ද දළදාගම ගමට මහ දහවල් 01ට පමණ යාල රක්ෂිතයේ සිට වන අලියෙකු කඩා වැදී ඇති බවට ගම්මුන් විසින් වනජීවී නිළධාරීන් දැනුවත් කර තිබේ.

ඒ අනුව ගම් වැදුණු වන අලියා පන්නා දැමිමට යාල නිමලව වන සංරක්ෂණ කාර්යාලයේ නිළධාරීන් කණ්ඩායමක්  පැමිණ මෙහෙයුමක් සිදුකර තිබේ. එම අවස්ථාවේ දහවල් 2.30ට පමණ වන අලියා පන්නා මෙහෙයුමේ නිරතව සිටි අදාල නිලධාරියාට වන අලියා පහරදි තිබේ.

එම අවස්ථාවේ වහා ක්‍රියාත්මක වු වනජීවී නිළධාරි හා ගම්මුන් එක්ව වන අලි ප්‍රහාරයට ලක් වු නිළධාරියා මුදාගෙන ප්‍රථිකාර සඳහා කිරින්ද රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සදහා හම්බන්තොය මහ රෝහලට ඇතුළත් කර ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම වන අලි පහරදීම හේතුවෙන් නියාමකවරයාගේ ඉල ඇට තුනක් පමණ කැඩී ගොස් ඇති බවට රෝහල් ආරංචි මාර්ග පවසයි. යාල වනජීවී කාර්යාලයේ නිලධාරීන් හා කිරින්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව පැය කිහිපයක මෙහෙයුමකින් පසු වන අලියා යාල රක්ෂිතයටම පලවා හැරීමට  කටයුතු කෙරුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කන්දකාඩු කඳවුරට කුඩු ජාවාරමුන් පටවා යුක්තියේ ලොක්කන් “කිරි කළයට ගොම එක් කළ හැටි” හෙළි වෙයි!

Next Post

අනාරක්ෂිතව පැවති ගසක් කඩා වැටී පාසල තුළ දී අවසන් ගමන් ගිය ගම්පල නොදරුවාගේ කතාව… 

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.