අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩෙංගු වසංගත තත්ත්වයක් කරා යනවා… ඩෙංගු මර්ධන වැඩසටහන අනතුරු අඟවයි…

Dengue Alert!

by editor
දෙසැම්බර් 21, 2023
in පුවත්
dengue-death
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                  

ඩෙංගු රෝග වසංගත තත්තවයක් දක්වා ගමන් කරමින් සිටින බැවින් මදුරුවන් බෝවිය හැකි ස්ථානයන් වෙතොත් ඒවා විනාශ කිරිමට වහාම පියවර ගන්නැයි ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර  සඳහන් කරයි.

දෛනිකව රෝගින් 1000ක් දෙනා මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් මෙම සංඛ්‍යාව තවත් වර්ධනය වුවහොත් රෝහල්වලට දරාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවන බවත් එය මරණ සංඛ්‍යාව වැඩි වීමට හේතුවක් විය හැකි බවත් විශේෂඥවරයා පෙන්වාදේ.

මේ වන විට ඩෙංගු රෝගින් 83432ක් වාර්තා වී ඇති බැවින්  ඉදිරි දිනවලදී මෙම සංඛ්‍යාවේ සිග්‍ර වර්ධනයක් සිදුවිය හැකි යැයිද හෙතෙම පවසා සිටියි.

වැඩිම ඩෙංගු රෝගීන් වාර්තාව වන පළාත  බස්නාහිර පළාත වන අතර ඉන් එයින් වැඩිම රෝගීන් කොළඹ දිස්ත්‍රික්කයෙන්  වාර්තා වී ඇතැයිද එම සංඛ්‍යාව 17604ක් යැයිද අධ්‍යක්ෂවරයා පෙන්වාදේ.

ඩෙංගු රෝගීන්ගෙන් 49 දෙනෙකු මේ වන විට මරණයට පත්ව ඇති අතර ඉන් වැඩිම ප්‍රමාණය  අවුරුදු 25 – 49 අතර වයස් කාණ්ඩයට අයත් වූවන් බව ද අධ්‍යක්ෂවරයා කියයි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

දින දෙකකට වඩා උණ පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් වේදනාව සමනය කිරීම සදහා පැරසිටමෝල් හැරුණු කොට වෙනත් කිසිදු ඖෂධ වර්ගයක් භාවිත නොකරන්නැයිද  වෛද්‍ය සමරවීර ඉල්ලා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන වරාය ගුවන් හමුදා කඳවුර තුළ දී ගුවන් හමුදා සෙබලියක් දූෂණය කළ බවට චෝදනා ලද මත්තල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් වරයා රිමාන්ඩ්.

Next Post

මියන්මාරයේ ත්‍රස්ත කණ්ඩායමක්   සයිබර් වහලුන් ලෙස යොදවා ඇති ශ්‍රී ලාංකිකයන් පිරිසක් බේරා ගැනීමට මියන්මාර තානාපතිවරයා මෙහෙයුමක!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.