අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන වරාය ගුවන් හමුදා කඳවුර තුළ දී ගුවන් හමුදා සෙබලියක් දූෂණය කළ බවට චෝදනා ලද මත්තල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් වරයා රිමාන්ඩ්.

by editor
දෙසැම්බර් 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සමන් මල්ලවආරච්චි –

චීනවරාය ගුවන් හමුදා කඳවුර තුළදී  21 හැවිරිදි ගුවන් හමුදා සෙබළියක් බලහත්කාරයෙන් දූෂණය කල බව කියන සිද්ධියකට අදාලව මත්තල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් රණසිංහ ආරච්චිගේ දොන් සම්පත් ජානක නැමැති පුද්ගලයා සැක පිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ත්‍රීකුණාමලය අතිරේක මහෙස්ත්‍රාත් අන්නතුරෙයි දර්ශනී  ඊයේ (20) නියෝග කළාය.

2019.05.29 දින චීනවරාය ගුවන් හමුදා කදවුරේ 21 හැවිරිදි  ගුවන් හමුදා සෙබළියක් දූෂණය කල බවට සැක පිට මෙම වින්ග් කමාන්ඩර්වරයා  ත්‍රීකුණාමලය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඊයේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ගුවන් හමුදා සෙබළිය දූෂණය කිරීමට අදාල නිලධාරියාට ආධාර අනුබල දුන් බව කියන එවකට චීනවරාය ගුවන් හමුදා කදවුරේ කෝප්‍රල්වරයෙකු ලෙස කටයුතු කල ඒකනායක මුදියන්සේලාගේ ධම්මික බංඩාර වික්‍රමසිංහ ඒකනායක යන අයද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ත්‍රීකුණාමලය පොලිසිය පවසයි.

2019 වසරේදී සිදුවු මෙම සිද්ධිය සම්බන්ධයෙන් චීනවරාය පොලිසිය විසින් විධිමත් අයුරින් විමර්ශන කටයුතු සිදු නොකිරීම හේතුවෙන්  ත්‍රීකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125 ප්‍රකාරව එම විමර්ශනය   බලය පවරන ලද විමර්ශනයක් ලෙස   ත්‍රීකුණාමලය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශයට භාර දී තිබුණි.

මේ සම්බන්ධයෙන් ත්‍රීකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා ගේ උපදෙස් මත ත්‍රීකුණාමලය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජීවේන්ද්‍ර ඩයස් වැඩිදුර විමර්ශන සිදුකරයි

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

BMICH කාර්යාල පරිශ්‍රය තුළ දී කෝටි හතර හමාරක් වංචා කර පලා ගිය වංචාකරුවෙක් සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි…

Next Post

ඩෙංගු වසංගත තත්ත්වයක් කරා යනවා… ඩෙංගු මර්ධන වැඩසටහන අනතුරු අඟවයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.