අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනතාවට සහන දෙන්න කැඳවූ සාකච්ඡා  නිමකළ මැති ඇමති පිරිසක් ගම්පහ පලාත් පාලන  ප්‍රධානීන් සමග  මධු සාදයක…

by editor
මාර්තු 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කටුනායක ගුවන්තොටුපල උසස් නිලධාරීන් සඳහා වෙන් වූ නිල නිවාස සංකීර්ණයේ නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි,  සහ ශෙහාන් සේමසිංහ ඇතුළු මැති ඇමතිවරුන්  පිරිවරාගත් විශේෂ භෝජන සංග්‍රහයක් සහ මධු සාදයක් ගම්පහ දිස්ත්‍රික් ආණ්ඩුවේ පලාත් පාලන ආයතනවල ප්‍රධානීන් වෙනුවෙන්   මේ වන විට  පැවැත්වෙමින් තිබේ.

මෙම විශේෂ  භෝජන සංග්‍රහය සහිත සාදයට පෙර  ගම්පහ දිස්ත්‍රික් පලාත් පාලන ආයතනවල ප්‍රධානීන් රටේ ජනතාවගේ තත්වයත්, රටේ  ආර්ථිකයේ තත්වයත්  පිළිබඳ කරුණු සහිතව ගැඹුරින් විග්‍රහ කරගත් බව වාර්තා වේ.  ප්‍රධාන දේශනය පවත්වා ඇත්තේ  රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විසිනි.

අනතුරුව  සිංහල අවුරුද්දට පීඩාවට පත් ජනතාවට සහන සලසන ආකාරය සහ මැයි දිනය සඳහා සූදානම් විය යුතු ආකාරය සම්බන්ධව සාකච්ඡා කර තිබේ.

ජනතාවට සහන සැලසීම ගැන කළ මූලික සාකච්ඡාවලින් අනතුරුව මේ වනවිට මැති ඇමතිවරු සහ ගම්පහ පළාත් පාලන ආයතනවල නියෝජිත පිරිස් මධු සාදයක් සඳහා එක් වී සිටිති.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ගුවන්තොටුපල ඉහළ නිලධාරීන්ගේ නිල නිවාස ලෙස වෙන් කර ඇති මෙම නිල නිවාසවල මේ වනවිට පදිංචිව සිටින්නෙ ඉහළ පෙළේ දේශපාලකයන් බව ද  ගුවන්තොටුපල ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නොමග ගිය ජනතාව බණ්ඩාවෙල දි පාර වහලා… නාමල් කියයි…

Next Post

මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පාස්කු වින්දිතයන් වෙනුවෙන් යුක්තිය පතා පාප් වහන්සේ හමුවේ….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.