අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පාස්කු වින්දිතයන් වෙනුවෙන් යුක්තිය පතා පාප් වහන්සේ හමුවේ….

සංදේශයක් භාර දී යුක්තිය ඉටුකරගැනීම සඳහා මැදිහත් වෙන්නැයි අයැද  සිටී...

by editor
මාර්තු 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අද (30)  ශුද්ධෝත්තම පාප්වහන්සේ හමු වී පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කරගැනීම සඳහා  මැදිහත්වන ලෙස ඉල්ලා සිටිමින් සංදේශයක් පිලිගන්වා    තිබේ.

එම හමුවට දෙදිනකට පෙර පාප්වහන්සේගේ ලේකම් පියතුමා සමග දීර්ඝ සාකච්ඡාවක් සිදුකර ලංකාවේ  දුක්ඛිත තත්වයත්, පාස්කු ප්‍රහාරයෙන් තෙවසරකට පසුව වුවද වින්දිතයන්ට යුක්තිය සාධාරණය ඉටු නොවුණු ආකාරයත් සාකච්ඡා කළ බව මේ පිළිබඳව කළ විමසීමක දී මන්ත්‍රීවරයා පැවසීය. එහිදී ඔවුන්ට සාධාරණය ඉටු කර දීම සඳහා වතිකානුවේ සහ ජාත්‍යාන්තරයේ අවධානය යොමුකළ හැක්කේ කෙසේ ද යන්න දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ඔහු කීවේය.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම හමුවට අවස්ථාව ලැබුණු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.  තමන් පාප්වහන්සේ හමුවන අවස්ථාව වනවිට මෙම හමුවේ පසුබිම සහ ලංකාවේ තත්වය සම්බන්ධව දීර්ඝ සහ පුලුල් දැනුම්වත් කිරීමක් ලේකම් හිමියන් විසින් පාප්වහන්සෙට ලබා දී තිබූ බවත් මන්ත්‍රීවරයා කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අද දිනයේ අප ශුද්ධෝත්තම පාප්වහන්සේව මුණගැසුණා.  එහිදී විශේෂත්වය වුනේ උන්වහන්සේට  සන්දේශයක් ලබා දෙන්න හැකිවීම. එහිදී මා ඉල්ලා සිටියේ  උන්වහන්සේගේ මගපෙන්වීම, ආශීර්වාදය ලංකාවට යොමු කරමින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීම සඳහා උන්වහන්සේගේ මැදිහත්වීම කරන්න කියන එක.“

“ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා අවුරුදු තුනක්  වෙනවා මේ වනවිට. මේ කාලය තුළ මේ රටේ දේශපාලකයන්ට ශුද්ධෝත්තම පාප්වහන්සේ  මුණගැසුන පලවෙනි වතාව තමයි මේ.

මින් පෙර අති උතුම් කාදිනල් තුමා උන්වහන්සේව මුණ ගැසුණා. දේශපාලකයෙක් ලෙස මුණගැසුනෙ මා පමණයි.“

“ඒක කලාතුරකින් ලැබෙන අවස්ථාවක්.“ මන්ත්‍රීවරයා කීවේය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනතාවට සහන දෙන්න කැඳවූ සාකච්ඡා  නිමකළ මැති ඇමති පිරිසක් ගම්පහ පලාත් පාලන  ප්‍රධානීන් සමග  මධු සාදයක…

Next Post

පකිස්තානයේ තරැවලට තහනමක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.