fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනතාවට සහන දෙන්න කැඳවූ සාකච්ඡා  නිමකළ මැති ඇමති පිරිසක් ගම්පහ පලාත් පාලන  ප්‍රධානීන් සමග  මධු සාදයක…

මාස 2ක් ago
in පුවත්
541 6
0
Share on FacebookShare on Twitter

කටුනායක ගුවන්තොටුපල උසස් නිලධාරීන් සඳහා වෙන් වූ නිල නිවාස සංකීර්ණයේ නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි,  සහ ශෙහාන් සේමසිංහ ඇතුළු මැති ඇමතිවරුන්  පිරිවරාගත් විශේෂ භෝජන සංග්‍රහයක් සහ මධු සාදයක් ගම්පහ දිස්ත්‍රික් ආණ්ඩුවේ පලාත් පාලන ආයතනවල ප්‍රධානීන් වෙනුවෙන්   මේ වන විට  පැවැත්වෙමින් තිබේ.

මෙම විශේෂ  භෝජන සංග්‍රහය සහිත සාදයට පෙර  ගම්පහ දිස්ත්‍රික් පලාත් පාලන ආයතනවල ප්‍රධානීන් රටේ ජනතාවගේ තත්වයත්, රටේ  ආර්ථිකයේ තත්වයත්  පිළිබඳ කරුණු සහිතව ගැඹුරින් විග්‍රහ කරගත් බව වාර්තා වේ.  ප්‍රධාන දේශනය පවත්වා ඇත්තේ  රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විසිනි.

අනතුරුව  සිංහල අවුරුද්දට පීඩාවට පත් ජනතාවට සහන සලසන ආකාරය සහ මැයි දිනය සඳහා සූදානම් විය යුතු ආකාරය සම්බන්ධව සාකච්ඡා කර තිබේ.

ජනතාවට සහන සැලසීම ගැන කළ මූලික සාකච්ඡාවලින් අනතුරුව මේ වනවිට මැති ඇමතිවරු සහ ගම්පහ පළාත් පාලන ආයතනවල නියෝජිත පිරිස් මධු සාදයක් සඳහා එක් වී සිටිති.

ගුවන්තොටුපල ඉහළ නිලධාරීන්ගේ නිල නිවාස ලෙස වෙන් කර ඇති මෙම නිල නිවාසවල මේ වනවිට පදිංචිව සිටින්නෙ ඉහළ පෙළේ දේශපාලකයන් බව ද  ගුවන්තොටුපල ආරංචි මාර්ග කියයි.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

නොමග ගිය ජනතාව බණ්ඩාවෙල දි පාර වහලා… නාමල් කියයි…

Next Post

මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පාස්කු වින්දිතයන් වෙනුවෙන් යුක්තිය පතා පාප් වහන්සේ හමුවේ….

Related Posts

සහල් ආරක්ෂා කරගන්න… විකල්ප ආහාර රටාවකට හුරු වෙන්න… මහාචාර්ය බුද්ධි මාරඹේ බඩගින්නෙන් මිදෙන හැටි කියයි!

මැයි 29, 2022
STALIN

කච්චතිව් කොල්ලකන්න එන  තමිල්නාඩු මහ ඇමතිට වීරෝධය….

මැයි 29, 2022
death

අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!

මැයි 29, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • සහල් ආරක්ෂා කරගන්න… විකල්ප ආහාර රටාවකට හුරු වෙන්න… මහාචාර්ය බුද්ධි මාරඹේ බඩගින්නෙන් මිදෙන හැටි කියයි!
  • කච්චතිව් කොල්ලකන්න එන  තමිල්නාඩු මහ ඇමතිට වීරෝධය….
  • අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!
  • අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…
  • අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!

ජනප්‍රිය පුවත්

  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    281 shares
    Share 112 Tweet 70
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    223 shares
    Share 89 Tweet 56
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    223 shares
    Share 89 Tweet 56
  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    218 shares
    Share 87 Tweet 55
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

    203 shares
    Share 81 Tweet 51
  • අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

    211 shares
    Share 84 Tweet 53

Highlights

අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…

අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!

“අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න

“සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

අරගලයේ විරෝධතාවය කඳුළු ගෑස් ගසා විසුරුවා හරියි…

අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

සහල් ආරක්ෂා කරගන්න… විකල්ප ආහාර රටාවකට හුරු වෙන්න… මහාචාර්ය බුද්ධි මාරඹේ බඩගින්නෙන් මිදෙන හැටි කියයි!

by editor
මැයි 29, 2022
0

රට තුළ නිශ්පාදනය වන ආහාර මෙන්ම...

STALIN

කච්චතිව් කොල්ලකන්න එන  තමිල්නාඩු මහ ඇමතිට වීරෝධය….

by editor
මැයි 29, 2022
0

දිනසේන රතුගමගේ - තමිල්නාඩු මහ ඇමතිවරයා...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist