සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව දැවැන්ත ඒකාබද්ධ යුධ පුහුණුවකට  සැරෙසයි!

by Lanka Sara Editor
ඔක්තෝබර් 29, 2022 - Updated on නොවැම්බර් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

 

ඉන්දියාව විසින් සිය මිත්‍රපාර්ශවීය රටවල් හවුල් කරගනිමින් අති දැවැන්ත යුද පුහුණුවක් මෙම වසර අවසන් වීමටපෙර පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම යුද පුහුණුව ඉන්දියාව අවට මෙන්ම ජපානය ආසන්න මුහුදු සීමා වලද පැවැත්වීමට නියමිත බවද ඉන්දිය ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම ඕස්ට්‍රේලියාව ආසන්නයේදී තවත් විශේෂ යුද පුහුණුවක් පැවැත්වීමට නියමිත බවද වාර්තාවේ.

අදාල යුද පුහුණුවට ඉන්දියාවට අයත් යුද සබ්මැරීන්, ප්‍රහාරක ගුවන්යානා, යුද නැව්, මෙන්ම යුද හෙලිකොප්ටර් යානාද යොදා ගැනීමට නියමිතය. මෙහිදී ඇමරිකා එක්සත් ජනපදය, ජපානය සහ ඔස්ට්‍රේලියාව එක්ව ජපානයට ආසන්නයේද නොවැම්බර් 8ත් 18ත් අතර දින දහයක කාලයේදී මැලබාර් යුද පුහුණුව පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම මැලබාර් යුද පුහුණුව ඉන්දියාව, ජපානය, ඇමරිකා එක්සත් ජනපයද සහ ඕස්ට්‍රේලියාව එක්ව පවත්වන අතර එහිදී ඉන්දු පැසිපික් කාලපයේ ආරක්ෂාව තර කිරීම මූලික අරමුණ වී ඇත. මෙම පුහුණුව මේවන විට ලොව පවත්වන ප්‍රබලතම යුධ පුහුණුවක් ලෙසද සලකනු ලබන අතර එහිදී ලොව අති නවීනතම යුද තාක්ෂණය අත්හදා බැලීමද සිදුකරනු ලබයි.

මේ අතර ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉහළ කදුකර ප්‍රදේශවල යුදමය තත්ත්ව වල මුහුණ දීමට සූදානම් වීමට ඉන්දියා චීන දේශ සීමා ආසන්නයේද විශේෂ යුද පුහුණුවක් පැවැත්වීමට කටයුතු සැලසුම්කර තිබේ.

පසුගියදා ඇමරිකා එක්සත් ජනපදය විසින් ප්‍රකාශ කර සිටියේ චීනය සමඟ කටයුතු කිරීමේදී ඉන්දියාව අතිශය වැදැගත් පාර්ශව කරුවෙකු බවයි.

Share69Tweet43
Previous Post

යළිත් බිහිසුණු පරාජයක්… ලකුණු 65කින් නවසීලන්තය දිනයි!

Next Post

සැත්කම් දෙකකට පසුත් පොලිස් වෙඩි පහරට ලක් වූ සිසුවාගේ තත්ත්වය අසාධ්‍යයයි… රෝහල් අධ්‍යක්ෂ කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.