අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැත්කම් දෙකකට පසුත් පොලිස් වෙඩි පහරට ලක් වූ සිසුවාගේ තත්ත්වය අසාධ්‍යයයි… රෝහල් අධ්‍යක්ෂ කියයි!

මල්ලිලා ගියෙ කඨින පින්කමේ කාවඩි නැටුමට මොනර පිහාටු අහුලන් එන්න... වෙඩි වැදුන සිසුවාගේ සොයුරා කියයි!

by editor
ඔක්තෝබර් 29, 2022
in පුවත්
Police
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

හිසට වෙඩි වැදුන 14 හැවිරිදි සිසුවාගේ දෙවැනි ශල්‍ය කර්මයත් සිදුකර අවසන්ය.    කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය එස්.පි.යු.එම් රංග පවසන්නේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින සිසුවාගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවන බවය.

ගමේ කටින පින්කමේ කාවඩි නැටුමට මොනර පිහාටු සෙවීම සඳහා ත්‍රි රෝද රථයත් රැගෙන ගිය 14 හැවිරිදි පාසල් සිසුන් පිරිසකට මෙම පොලිස් වෙඩි ප්‍රහාරය එල්ල වී තිබිණි.

පොලිසිය කියන්නේ අණ නොතකා වෙට්ටු දමමින් ත්‍රීරෝද රථය ධාවනය වූ බවය. අනතුරුව ත්‍රීරෝද රථය නැවතී ඇති බවත් මෙම දරුවන් ත්‍රී රෝද රථය අතහැර පලා ගිය බවත්ය. පසුපසින් පන්නා ගොස් ඔහුව අල්ලා ගනිද්දී අගුලු නොදමා තිබුණු පිස්තෝලය පත්තු වී මේ දරුවා තුවාල ලද බවය.

මේ ආකාරයෙන්ම නුවර පාරේ දන්ඕවිට දී වැරදි වෙඩිල්ලක් වැදී බස් රථයක ගමන් කරමින් සිටි තරුණියක් එතැනම මිය ගියාය. ත්‍රී රොද රථවල අපරාධ අල්ලන්නට යන ගිනි අවි භාවිතය නොදත් ලොන්ත පොලිස්ලා හතර අතේ ඉන්න අසරණ මිනිසුන්ගේ ජීවිත බිලි ගන්නා ආකාරය පොලිස් දෙපාර්තමේන්තුවම පුනරුත්ථාපනය කළ යුතු ආකාරයක් කියා දෙන්නේය.

මේ වනවිට ජීවිතය අල්ලා ගන්නට පොරදමින් සිටින පාසල්  සිසුවාගේ සහෝදරයකු වූ  තිසර ධනංජය  මෙසේ කීවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“අපේ පවුලේ මමයි අක්කයි නංගිලා දෙන්නයි මල්ලිලා දෙන්නයි ඉන්නේ. මල්ලිට වෙඩිතියලා කියා දැනගන්න ලැබුනා. මම එම ස්ථානයට ගියා මල්ලිගේ හිසට වෙඩි තියලා තිබුනා.“

“විහාරස්ථානයේ පැවැත්වෙන කඨින පිංකමට මොනර පිහිටු අහුලන්න තමයි මල්ලිලා ගිහින් තියෙන්නේ. ත්‍රිරෝද රථයෙන් තමයි මල්ලිලා ගිහින් තියෙන්නේ. පොලිසියෙන් තමයි වෙඩිතියලා තියෙන්නේ. පසුවපොලිස් නිලධාරින්ම තමයි ඔහු රෝහලට  ඇතුළත්කරලා තියෙන්නේ.“

යැයි තිසර කිවේය. ගිනි අවියක් භාවිත කරන්න දන්නේ නැති ලොන්ත පොලිස්ලා සේම වගකීමක් රහිත දෙමව්පියන් හා වැඩිහිටියන් ද මේ අපරාධයට වගකිව යුතුය. තවමත් 14 වියේ පසුවන දරුවෙකුට ත්‍රී රෝද රථයක යතුර දී අහවල් දේ කරගෙන වරෙන් යැයි කියන වැඩිහිටයන් ද දැන් සිරමැදිරියේ දමා සිටින පොලිස් නිලධාරියා සමගම බන්ධනාගාර ගත කළ යුතුය. මේ අපරාධයට ඔවුන්ද වගකිව යුතු බව අපගේ හැඟීමය

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව දැවැන්ත ඒකාබද්ධ යුධ පුහුණුවකට  සැරෙසයි!

Next Post

නාමල් සර් එවූ බෙලිඅත්තේ කසිප්පු ඕඅයිසී ගැන පොලිසියෙන් විශේෂ පරීක්ෂණයක්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.