පුවත්

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් හෙට දිවයිනට!

රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mikhail Murashko) ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා හෙට (මැයි 03) ශ්‍රී ලංකාවට...

සයිබර් වංචා සඳහා සංචාරක වීසාවලින්  පැමිණි තවත් චීන්නු 37ක් හිරේ… මාර්තු මුල සිට මේ දක්වා චීන සයිබර් හොරු 320ක් අත් අඩංගුවට…

උපේක්ෂා උඩුවැරැල්ල - තලංගම, කොස්වත්ත ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා නීති විරෝධී කටයුතුවල නිරත වූ...

person sitting in the driver's seat on a dark background and smoking heroin

මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන රියදුරන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට: මාස 4කදී 4,750ක් කොටු වෙයි! වසරේ මුල් කාර්තුව තුළ  රිය අනතුරුවලත් කැපී පෙනන වැඩිවීමක්…

ඉඳුනිල් කහටපිටිය - මෑත කාලය තුළ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයින්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව...

buddhist-monks-at-bangkok

භික්ෂූන් වහන්සේලාගේ විදේශ ගමන් නියාමනයට නීති බලාත්මක කෙරේ; විහාර දේවාලගම් පනතත් සංශෝධනය වෙයි!

ඉඳුනිල් කහටපිටිය - භික්ෂූන් වහන්සේලාගේ විදේශගත වීම් සම්බන්ධයෙන් දැනට පවතින රෙගුලාසි දැඩිව බලාත්මක කිරීමට සහ නව රෙගුලාසි හඳුන්වා දීමට රජය...

මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂගේ මරණය සියදිවි නසාගැනීමක් බව විශේෂඥ වෛද්‍ය මණ්ඩලය තහවුරු කරයි: මරණ පරීක්ෂණයේ සම්පූර්ණ විස්තරය මෙන්න!

ඉඳුනිල් කහටපිටිය -  කුලියාපිටිය, පහළ වීරඹුව ප්‍රදේශයේ පිහිටි සිය පෞද්ගලික නිවසේ ගෙවත්තේ තිබී අභිරහස් ලෙස මියගොස් සිටියදී හමුවූ මුදල් අමාත්‍යාංශයේ...

පළාත් පාලන මැතිවරණයෙන් පසු ඊලඟ මැයි දිනය තියන්නේ සජබ මහ ඇමතිවරුන් එක්ක… මාලිමාව පන්නා දමන බව මැයි දිනය දා සජිත් කැට දමා කියයි…

හැකි නම්  පළාත් සභා ඡන්දය කල් නොදමා දැන්ම පවත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සෘජු අභියෝගයක් ඉදිරිපත් කරන බව...

 සහකාර අධ්‍යක්ෂවරයාගේ සැකකටයුතු මරණය: පරීක්ෂණයට සිව්පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක්!

මුදල් අමාත්‍යාංශයේ  සහකාර අධ්‍යක්ෂවරයකුගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සිව්පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කර තිබේ....

employees-provident-fund-epf-1

සේවක අර්ථසාධක මුදල් පැහැර හරින ආයතනවලින් මිලියන 1638 ක් අයකර ගනී!

පසුගිය 2025 වසරේ පළමු මාස නවය තුළ සේවක අර්ථසාධක අරමුදල් (EPF) දායක මුදල් ගෙවීම පැහැර හැර ඇති සේවා යෝජකයින්ගෙන් රුපියල්...

U-19-Cricket

නාන කාමරයේදී වෛද්‍යවරියන් වීඩියෝ කළ සිද්ධිය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිද්‍රාශීලී පිළිවෙතට GMOA දැඩි  විරෝධය!

ශ්‍රියානි විජේසිංහ -  කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ  පෞද්ගලික හෝටලයක පැවති පුහුණු වැඩමුළුවකට සහභාගී වූ රජයේ වෛද්‍යවරියන් පිරිසක් ඔවුන්ගේ  නාන කාමරවල  රැඳී...

Page 57 of 3276 1 56 57 58 3,276

Advertisements