ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්යක්ෂ තුසිත හල්ලොලුව ජුනි 13වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (06)...
අද (06) දහවල් 12 සිට මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු...
මේ වනවිට සාගරය මැද අත්හැර දැමූ මහා නෞකාවක් දැවෙමිනි. අත්හැර දැමූ නෞකාව මෝනිං මිඩාස්ය. ඇලස්කාවේ ඇඩැක් දූපතට කිලෝමීටර් 482 ක්...
සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සෑදීමේ සිද්ධියත් සමග මතුවූ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වය තුළ ආගමන විගමන...
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීනී...
අපේ රටේ පරිසර විනාශයට ප්‍රධාන දායකත්වය සැපයූ දේශපාලන අධිකාරිය වෙනුවට පරිසරයට ජීවය දෙන පංගුකරුවෙක් ලෙස දේශපාලන අධිකාරිය පෙනී සිටින බවත් නිලධාරීන් ලෙස ඔබ...
අලුතින් ශ්‍රි ලංකන් ගුවන් සේවයට ප්‍රංශයෙන් කල් බදු ක්‍රමයට ලබා ගත් ගුවන් යානය සඳහා වාර්ෂිකව ගෙවන්නට සිදුවන්නේ ඩොලර් දෙලක්ෂ හැත්තෑ...
දුර ගමන් සේවා බස් රථවල රියදුරන් නින්ද යෑම වළක්වන්න කෘත්‍රිම බුද්ධිය යොදාගත් තාක්ෂණික පද්ධති... මධ්‍යම අධිවේගයේ කඩවත - මීරිගම කොටසේ...
රසායනාගාර විද්‍යාඥයින්, ඖෂධ සේවකයින් පරිපූරක වෛද්‍ය සේවාවට අයත් ක්ෂේත්‍ර පහක වෘත්තිකයින් අද පෙරවරු 8 සිට සියලු රෝහල්වල ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන්...
සංචාරක හෝටල් ආශ්රිත වෙරළ කලාපවල පවිත්‍රතාව රැක ගැනීමේ අරමුණින් හෝටල් වෙරළ රැකබලා ගන්නන් පත් කිරීමේ ව්‍යාපෘතියක් හඳුන්වා දී තිබෙන අතර...
© 2020 - 2026 Lankasara.com.