බිමල් රත්නායක ඇමතිවරයා තමන්ට හිමි නැති බලයක් යොදවා ඒඅයි තාක්ෂණය මගින් හඳුනාගෙන රතු ලේබල් සහිතව නිදහස් කළ කන්ටේනර් 323 සම්බන්ධ අපරාධයෙන්...
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ චීනයේ ජජියාන් පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ අතර හමුවක් ඊයේ (09) එම පළාත්...
ශ්‍රියානි විජේසිංහ - අනුරාධපුර පූජා භූමිය අවට දරලිප් දැල්වීම සපුරා තහනම් බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. පොසොන්...
බේරුවල ප්‍රදේශයේදී බෞද්ධ කොඩි එල්ලමින් සිටි පිරිසක් විසින් සිදුකළ පහරදීමෙන් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල...
වරායෙන් පැන්නූ බවට චෝදනා කරමින් ඇති කන්ටේනර් 323හි ඇත්තේ කන්ටේනර් ඇතුළෙ තියෙන්නෙ ඔය අනාථවූ දේශපාලන කල්ලිවල අහිංසක බලපොරොත්තු බව ප්‍රවාහන...
වැඩ තහනම් කළ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. ජනාධිපති සමාව අවභාවිතා...
ශ්‍රියානි විජේසිංහ - පොසොන් උත්සවය වෙනුවෙන් රටපුරා දන්සැල් 19185ක් ලියාපදිංචි කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. කොළඹ දන්සැල් 944ක්...
ගාල්ල මහවිදියේ තැපැල් කාර්යාලයට ආසන්නව තිබු ඉපැරැනි බෝ ගසේ විශාල අත්තක් අද (09) පස්වරුවේ කඩා වැටීමෙන් තිදෙනකු තුවාලල ලබා ගාල්ල...
මනම්පිටිය නිමල් ජයරත්න - ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පොසොන් මහා පිංකම මෙවර අති උත්කර්ෂවත් අන්දමින් මේ මස 09 සිට ලබන...
දැනට සේවය අත්හිටුවා ඇති බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය අධිකරණ අමාත්‍යාංශයට ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු...
© 2020 - 2026 Lankasara.com.