බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩ තහනම් වුන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් බන්ධනාගාරගතවන ලකුණු… ජනාධිපති සමාව අවභාවිතා කර ඇඟේ නූල් පොටක් නැති තරමටම නිරුවත් වුන පසුත් ව්‍යාජ වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශයට ඉදිරිපත් කරලා…

by editor
ජූනි 9, 2025
in පුවත්
thushara-upuldeniya
Share on FacebookShare on Twitter

දැනට සේවය අත්හිටුවා ඇති බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය අධිකරණ අමාත්‍යාංශයට ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. මේ තත්ත්වය තුළ ඔහු අත්අඩංගුවට පත්වීමේ අවදානමක් ඇති බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති සමාව අවභාවිතා වී ඇති ආකාරය උසාවියේ දී අනාවරණය වී එය මාධ්‍ය මගින් වාර්තා කර රටේම අවධානය සිද්ධිය සම්බන්ධව ලක් කරවා ඇති අවස්ථාවක, සිද්ධිය සම්බන්ධව පූර්ණ හෙළිදරවු කිරීමක් පාර්ලිමේන්තුවේ දී විපක්ෂය විසින් සිදුකර තිබෙන පසුබිමක, සිද්ධිය මුල් කරගෙන රජයට සහ ජනාධිපතිවරයාට දැඩි ප්‍රහාරයක් එල්ලවෙමින් ඇති වටපිටාවක අධිකරණ අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධව පූර්ණ වාර්තාවක් බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ඉල්ලූ විට කිසිම ප්‍රශ්නයක් සිදුවී නැති බවත්, සියල්ල නීත්‍යානුකූලව සිද්ධ වී ඇති බවත්, සියලුම තොරතුරු විගණනයකට යොමු කර ඇති බවත් ඔහු අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී තිබීම විමර්ශන අංශවල දැඩි අවධානයට ලක් වී තිබේ.

එමෙන්ම මේ සිදුවීම නීත්‍යානුකූල බව තහවුරු කරමින් මාධ්‍ය නිවේදනයක් පවා නිකුත් කරන්නට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.

සාමාන්‍ය සිහියක් ඇති මනුෂ්‍යයෙක් කරනවා තබා කරන්නට හිතන්නේවත් නැති ආකාරයේ සිදුවීම් පෙළක් මේ වනවිට අනාවරණය වෙමින් තිබුණ ද මේ කිසිම සිදුවීමක් හා බැඳුනු මූල්‍ය ගනුදෙනු මේ දක්වා අනාවරණය වී නැතිවීමත් විමර්ශන අංශවලට පෙනී ගොස් ඇත.

මේ වනවිට රටේ බන්ධනාගාර සියල්ලම වෝහාරික විගණනයකට ලක් කිරීමට රජය කටයුතු කරමින් ඇති බව වාර්තා වේ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි!

Next Post

දිඹුලාගල පොසොන් සිරියෙන් බබළවන සැලසුම දිඹුලාගල නා හිමියෝ කියති!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.