දිනසේන රතුගමගේ: ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයෙන් මෙවර මහ මැතිවරණයට තරග කරන යාපනයේ අපේක්ෂකයෙකු 15 දා හදිසියේ වැළදුණු හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබේ....
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව එනම් 2019 අප්‍රියෙල් 26 වැනිදා සයින්දමරුදු නිවසක ආරක්ෂක හමුදා සහ අන්තවාදී ත්‍රස්තයන් අතර...
කොවිඩ් 19 වෛරසයෙන් මිනිස් ජිවිත ආරක්ෂා කරගැනීමේ පියවරක් ලෙස යොජිත මහා මැතිවරණය වහා කල් දමන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටින...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නායකයත්වය සඳහා හිටපු ඇමතිවරු දෙදෙනෙක්වන මහින්ද අමරවීර හා දයාසිරි ජයසේකර අතර මේ වනවිට සීතල යුද්ධයක්...
මහනුවරින් පුද්ගලයන් 604ක් නිරෝධායනයට යොමු කර ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය වෛද්‍ය අධ්යක්ෂ කාර්යාලය වාර්තා කරයි. මේ පිරිස අතර බෝගම්බරින් 442ක්,...
පසුගියදා නිර්මාණය වූ කන්දකාඩු කොවිඩ් 19 ආසාදිත පොකුර හේතුවෙන් ආසාදනය වූ 25 දෙනකු බාහිරසමාජයෙන් මේ වනවිට හමුව ඇති බවත් මෙම...
නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා පත්කෙරේ. ඔහු ශ්‍රී ලංකාවේ 24 වැනි නාවික හමුදාපතිවරයා ය. නාවික හමුදාපති...
දිනසේන රතුගමගේ: කොරෝනා රෝගය හේතුවෙන් සැකමත සිය නිවෙස් වලට සිටින වැසියන්ට මෙවර මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දෙන බව...
දිනසේන රතුගමගේ: ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පිහිටි උතුරු මුහුදේ මුර සංචාර කටයුතු හා සැකසහිත බෝට්ටු පරීක්ෂා කිරීම 15 දා...
පසුගිය වසරේ අප්‍රියෙල් 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ඉස්ලාම් අන්තවාදීන්නේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වියහැකි බවට වන බුද්ධි තොරතුර සම්බන්ධයෙන්...
© 2020 - 2026 Lankasara.com.