අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තවාදී කල්ලියේ සාරා ඉන්දියාවට පලාගිය බෝට්ටුව හඳුනාගනී

by Lanka Sara Editor
ජූලි 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව එනම් 2019 අප්‍රියෙල් 26 වැනිදා සයින්දමරුදු නිවසක ආරක්ෂක හමුදා සහ අන්තවාදී ත්‍රස්තයන් අතර පැවැති වෙඩි හුවමාරුවක් අතරේ හොරරහසේ පළාගිය බවට සැලකෙන පුලස්තිනි රාජෙන්ද්‍රන් හෙවත් සාරා නැමැති අන්තවාදී කණ්ඩායම් සාමාජිකාව ඉන්දියාවට පළායාම සඳහා මන්නාරම් වෙරළ තීරයේ භාවිත කර ඇති යාත්‍රාව මේ වනවිට හඳුනාගෙන ඇති බවත් එහි හිමිකරුවා අතුරුදන් ව සිටින බවත් ‍පොලිස් විමර්ශණවලින් අනාවරණය වේ.

මෙම බෝට්ටුවේ හිමිකරුවා සොයා මේ වනවිට පුළුල් විමර්ශණයක් ආරම්භ වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව දෙවැනි ප්‍රහාරයකට සූදානමින් සිටි බව කියන සහරාන්ගේ සොහොයුරා ඇතුළු කණ්ඩායම රැඳී සිටි සයින්දමරුදු නිවසේ සහරාන්ගේ බිරිඳ සහ දරුවාද සමඟ සිටි ඇය උපතින් දෙමළ ජාතික කාන්තාවක වේ.

ඇය මීගමුව කටුවපිටිය දේවස්ථානයේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට මරාගෙන මැරුණු හස්තූන්ගේ බිරිඳ වේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

පුලස්තිනි රාජන්ද්‍රන් හෙවත් සාරා නම් වන ඇය පාස්කු ප්‍රහාරයෙන් පසුව සයින්දමරුදු බලා එන අතර පොලිස් පරීක්ෂකවරයකුගේ සහය මත ඇය එම ස්ථානයෙන් පිටවූ බවට පොලිසිය විශ්වාස කරයි.

අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ මෙම පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් ලද තොරතුරුවලට අනුව ඔහු පසුගියදා අත්අඩංගුවට ගැනිණි.

මේ වනවිට තවදුරටත් සිදුවන පරීක්ෂණ අනුව ඇය මඩකලපුවේ මාස හතරක පමණ කාලයක් ගතකොට මන්නාරම් මුහුදු තීරය හරහා බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් ඇති බව ට තොරතුරු අනාවරණය වි තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඡන්දෙ ගැන හිතන්න කලින් මිනිස්සුන්ගෙ ජීවිත ගැන හිතන්න….

Next Post

යාපනයේ ඡන්ද අපේක්ෂකයෙකු මියයයි

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.