බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්දෙ ගැන හිතන්න කලින් මිනිස්සුන්ගෙ ජීවිත ගැන හිතන්න….

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සොිභිත හිමියෝ මැතිවරණ කොමිසමට කියති...

by editor
ජූලි 15, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 වෛරසයෙන් මිනිස් ජිවිත ආරක්ෂා කරගැනීමේ පියවරක් ලෙස යොජිත මහා මැතිවරණය වහා කල් දමන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටින බව  ආචාර්ය පූජිත ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

ලොව අන් හැමදේටම වඩා වටින්නේ මිනිස් ජීවිත ආරක්ෂා කරගැනීම  වුවත් වර්තමානයේ එය දෙවැනි තැනට දමා මැතිවරණයට මුල් තැන දී කටයුතු කිරීම ගැන තමන්වහන්සේ කණගාටු වනබව ද සෝභිත හිමියෝ කීහ.

කොරොනා මැඬලීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ සෞඛ්‍යය කාර්ය මණ්ඩලය ගත් සියලු පියවර අගය කරන නමුත් මහා මැතිවරණයේ නාම යෝජනා භාරගෙන අවසන් වන තෙක් බලා නොසිට මුල් කාලයේදිම අදාල පියවර ගත්තේ නම් කොරෝනා ව්‍යාප්තිය නවතා ගැනීමට අවස්ථාව තිබූ බව උන්වහන්සේ පෙන්වා දෙති.

සෞඛ්‍යය උපදෙස් පිළිනොපැද  අද අපේක්ෂකයන් සිය දේශපාලන කටයුතුවල නිරතවන බවත්, මේ නිසා කොවිඩ් 19 වෛරසය ඉතා වේගයෙන් ව්‍යාප්ත වීමේ අවදානම රටපුරා මතුවෙමින් පවතින බවත් උන්වහන්සේ පැවසූහ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

උද්ගතව ඇති වත්මන් තත්වය ගැන අවධානය යොමු නොකර තවදුරටත් දේශපාලන බලලෝභීන්ව ක්‍රියා කළහොත් මහා විනාශයක් සිදුවීමට ඉඩ තබෙන බැවින් ඒ විනාශයෙන් ජනතාව මුදා ගැනීමට මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නායකයින් එකට වාඩි වී සාකච්ඡා කර මැතිවරණය කල් දැමිය යුතු බට සෝබිත හිමියෝ තවදුරටත් ප්‍රකාශ කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී.ල.නි.ප නායකත්වයට අමරවීර හා දයාසිරි සීතල යුද්ධයක

Next Post

අන්තවාදී කල්ලියේ සාරා ඉන්දියාවට පලාගිය බෝට්ටුව හඳුනාගනී

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.