බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බුද්ධි අංශ ප්‍රභූවරුන් 268කට පාස්කු ප්‍රහාරය ගැන පූර්ව අනතුරු ඇඟවීම් යවලා

එවැන්නක් ලැබුණු බවක් කියන්න එපා යයි ඇතැම් ප්‍රභූන් කී බව හෙළි වෙයි

by Lanka Sara Editor
ජූලි 15, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය වසරේ අප්‍රියෙල් 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ඉස්ලාම් අන්තවාදීන්නේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වියහැකි බවට වන බුද්ධි තොරතුර සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය විසින් නිකුත් කළ පූර්ව අනතුරු ඇඟවීම මෙරට ප්‍රභූවරුන් 268 දෙනෙකුගේ ආරක්ෂක ප්‍රධානීන්ට දැන්වුවද තමන් ඒ ගැන කලින් දැනසිටි බවක් නොපවසන ලෙස එම ආරක්ෂක ප්‍රධානීන්ට ඇතැම් ප්‍රභුවරුන් එය තමන්ට කලින් දැනුම්දුන් බව නොපවසන ලෙස සිය ආරක්ෂක නිලධාරීන්ට එසම ප්‍රභූවරුන් පාස්කු සිදුවීමෙන් පසුව දැනුම් දී ඇති අනාවරණය වේ.

මේ බව අනාවරණය කළේ එවකට ප්‍රභු ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විශේෂ ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනපති කොමිසම හමුවේ අද (14) සාක්ෂි දෙමිනි.

පාස්කු ප්‍රහාරයත් සමඟම පාහේ අන්තර්ජාලයේ සහ මාධ්‍යවල පළවූයේ තමා පාලනය යටතේ පැවති ප්‍රභු ආරක්ෂක අංශ ප්‍රධානීන් මගින් ප්‍රභුවරුන්ගේ ආරක්ෂකයන්ට යොමුකළ ලිපිය බවද ඔහු සදහන් කළේය.

බදුල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පියකු ද ප්‍රභුවරුන්ගේ ආරක්ෂකයන් වෙත යොමු කළ ලිපියේ අඩංගු කරුණු දැන සිටි බවද ප්‍රියලාල් දසනායක මහතා කොමිසම හමුවේ පැවැසීය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

කථානායකවරයාගේ ආරක්ෂක අංශයට ද මෙම තොරතුර ලබාදුන්නද ඒ සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත්ව සිටියේ දැයි තමා නොදන්නා බවද කොමිසම කළ විමසීමකදී ප්‍රියලාල් දසනායක මහතා තවදුරටත් කොමිසම හමුවේ පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විභාග දෙපාර්තමේන්තුවේ සේවා කවුළු වැසෙයි

Next Post

නාවික හමුදාව සැකසහිත බෝට්ටු පරීක්ෂාව වැඩි කරයි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.