සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නොවී ප්‍රසිද්ධ සංචාරක වෙබ් අඩවි හරහා තම නිවාස හෝ ආයතනවල සංචාරක සත්කාරක සේවා පවත්වාගෙන යන සුළු...
දිනසේන රතුගමගේ: කිළිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේදී දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුවන එස්.ශ්‍රීධරන්ගේ සහ එම්.සුමන්තිරන්ගේ අනුරූවලට ඊයේ (26 දා) සවස ගිනිතැබුවේය....
දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ආමි සුරංග නැමැත්තා ළඟ තිබී පොලිස් හැදුනුම්පතක් හමුවී ඇත. එය පොලිස්...
කොළඹ ගලදාරී හෝටලයේ දී අත්අඩංගුවට පත්වුණු මත්පෙති ජාවාරම්කරුවන් දෙදෙනා මෙහෙයවා ඇත්තේ බන්ධනාගාරගතව සිටින පාතාල අපරාධකරුවෙක් බවට තොරතුරු අනාවරණය වී තිබේ....
1962 වසරේ ලංකා රූ රැජණ ලෙස නමක් දිනා පසුව බොලිවුඩ් චිත්‍රපට නිළියක ලෙසද කටයුතු කළ ජෙනිෆර් ඉන්ග්ලෙටන් මහත්මිය ගේ මරණය...
මාතර - සම්පත් කඹුරුපිටිය මූලික රෝහලේ හෙද නිලධාරින් සේවයෙන් බැහැරව අද 27 විරෝධතාවයක නියැළිණි . පසු ගිය මාස කිහිපය තුළ...
දිනසේන රතුගමගේ: හිටපු කර්මාන්ත අමාත්‍ය රිෂාර්ඩ් බදුයුදීන් මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදීම සඳහා අද (27) දා උදැසන...
තොටලග කේන්ද්‍ර කරගත් මත්කුඩු ජාවාරම්කාරියක් අධිකරණ නියෝගයකට අනුව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය හමුවේ ඊයේ (26) පෙනී සිටීමට නියම වී තිබුණු අතර මේ...
දිනසේන රතුගමගේ: මුලතිව් මුහුදු සීමාවට අනවසරයෙන් පැමිණ මසුන් මරණ දේශීය ධීවරයින් අත්අඩංගුවට ගන්නා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා නව...
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාල රැඳවියන් සමග සම්බන්ධතා පවත්වන බන්ධනාගාර නිලධාරීන් 15 දෙනකු මේ වනවිට හඳුනා ගෙන ඇතැයි...
© 2020 - 2026 Lankasara.com.