කොළඹ අපරාධ කොට්ඨාසයේ රැඳවුම් භාරයේ සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් අද (20) අලුයම මාලිගාවත්තේ සිදුවූ වෙඩි හුවමාරුවකදී මිය...
යෝජිත විසිවැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි සඳහන් ප්‍රධාන කරුණු තුනක් වෙනස් කිරීමට තීරණය කර තිබේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ...
ශ්‍රියානි විජේසිංහ - කොරෝනා වෛරසය කුඩා දරුවන්ට දැඩි බලපෑම් ඇති නොකරන බව මේ වන විට හෙළිවී ඇතැයි...
සදෙව් රත්නායක - තමිල්නාඩුව උණුසුම් කළ 800වීර කාව්‍යයේ මුරලිගේ භූමිකාව විජේ සේතුපති රඟ දැක්වීමේ ආන්දෝලනාත්මක සිදුවීම නිමා කරමින් ඔහු එම...
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවඩ් පොකුරට තවත් ආසාදිතයෝ 87ක් අද දවස තුළ එක් වූහ. ඒ උදේ වරුවේ නිකුත් කළ පී.සී.ආර් වාර්තා අනුව...
රජය පත් කිරීම සඳහා කැපවී කටයුතු කළ ප්‍රමුඛ පෙළේ භික්ෂූන් වහන්සේලා විසින් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ...
අත්අඩංගුවට ගත් රිෂාද් බදියුදීන් මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අද...
නුවර අධි අවදානම් ලෙස නම් කළ ගොඩනැගිලි 14 ප්‍රකාශයට පත් වීමත් සමග ඉන් ගොඩනැගිලි 07කට අදාල සියලුම ලිපි ලෙඛණ සහිත...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයේ සමීපතම නීතිඥයකු වන පොදුජන පෙරමුණු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා 20 වැනි...
හදිසි අවශ්‍යතාවයකදී දැනුම් දිය හැකි කෙටි අංක ලැයිස්තුවක් පොලිස් මුලස්ථානය විසින් ජනතාවට දැනුම් දෙයි. එම දුරකථන අංක පහත දැක්වේ.
© 2020 - 2026 Lankasara.com.