මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවඩ් පොකුරට තවත් ආසාදිතයෝ 87ක් අද දවස තුළ එක් වූහ. ඒ උදේ වරුවේ නිකුත් කළ පී.සී.ආර් වාර්තා අනුව 47ක් හා සවස් වරුවේ 40ක් වශයෙනි.
හවස් වරුවේ නිකුත් කළ පී.සී,ආර්. පරීක්ෂණවලින් තහවුරු වූ ආසාදිතයන්ගෙන් 19 දෙනෙක් නිරෝධායන කඳවුරුවල සිටින්නන්ය. 21 දෙනෙක් සමාජයෙන් හමු වූ ආශ්‍රිත ආසාදිතයන්ය.
අද සවස්වනවිට වාර්තා වූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 2162ක් බව රජය නිවේදනය කරන්නේය.