නිරෝධායන රෙගුලාසි උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරු මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් 5000 දීමනාව ලබාගැනීම...
හෙට (21) සහ (22) දෙදින තුළ කිසිම මගී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය දපොර්තමේන්තුව නිවේදනය කරයි. ඒ සම්බන්ධව දුම්රිය සාමාන්‍යාධිකාරී...
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙහි සහ පෑලියගාඩ පොකුරෙහි ආශ්‍රිතයන් සේ හඳුනාගෙන දින 14 නිරෝධායනය කර පී,සී.ආර්. පරීක්ෂණයටත් ලක් කර යළි නිවාසවලට යොමු...
ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමට 4G සංඥා නොලැබීම හේතුවෙන් බදුරලිය, කෙලින්කන්ද ප්‍රදේශයේ පාසල් දරුවන් දුරකථන සංඥා ඉතා දුර්වලව හෝ ලැබෙන මාර්ගය අයිනේ...
ශ්‍රි ලංකාවේ ආනයන තහනම පිළිබඳව යුරෝපා සංගමය සහ යුරෝපීය රටවල් කිහිපයක නොසතුටට පළ කිරීම පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යුරෝපා...
ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ දී රජයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් මරණ 04 වාර්තා කළේය. ඒ මරණ හතරින් දෙකක්...
කොවිඩ් මර්දනයට සහායවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ මගපෙන්වීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ...
දෙවන කොවිඩ් රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන අද පහලොස් දහස ඉක්මවා ගියේය. ඒ අද දිනයේ කාර්තු දෙක තුළ කොවිඩ් ආසාදිතයන් 437ක්...
කීර්ති ප්‍රනාන්දු - මිනුවන්ගොඩ - ඉහළ පොලිස් නිලධාරීයෙකුගෙ නියෝග මත ගම්පහ පහළගම පන්සලේ බණ මඩුවෙහි වර්ග අඩි 600ක ඉඩක කොවිඩ්...
විටින් විටි එක් එක් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම නිසා ඔවුන්ගේ ආශ්‍රිතයන් සේ එක දිගට මාස එක හමාරක් බෝඩිමක් තුළ නිරෝධායනය...
© 2020 - 2026 Lankasara.com.