බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් ලොක්කෙකුගේ අණින් ගම්පහ පන්සල් බණ මඩුවක මාරක නිරෝධායන කඳවුරක්…

by editor
නොවැම්බර් 19, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –

ඉහළ  පොලිස් නිලධාරීයෙකුගෙ නියෝග මත ගම්පහ පහළගම පන්සලේ බණ මඩුවෙහි වර්ග අඩි 600ක ඉඩක කොවිඩ් ආශ්‍රිතයන් වූ පොලිස් නිලධාරීන් 35 දෙනෙක් දමා පවත්වාගෙන යන නිරෝධායන කඳවුරක් නිසා සෞඛ්‍ය අංශ බරපතල අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.

සෞඛ්‍යය නිර්නායක අනුව සාමාන්‍යෙයන් මෙවැනි ඉඩක නිරෝධායනට ලක් කළ හැක්කේ පුද්ගලයන් උපරිම හයක් පමණි. මෙම නිරෝධායන මධ්‍යස්ථානය ගැන සැලවූ වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දී තිබුණේ කිසිම ආකාරයකින් 6 දෙනෙකුට වඩා වැඩි පිරිසක් මෙම ස්ථානයේ නිරෝධායනය නොකරන ලෙසය.

ජනයා නිරන්තර ගැටෙන පන්සලක් වීමත්, ආසන්නයේ පාසලක් පිහිටා තිබීමත් නිසා මෙම ස්ථානය මෙවැනි නිරෝධායන කටයුත්තක් සඳහා කිසිිසේත්ම නුසුදුසු බව එම නිලධාරීන් ඉහළ පොලිස් නිලධාරී්න් පිරිසකට පැහැදිලි කර දී තිබිණි. එහෙත් එම නිලධාරීන්ටත් කරගත හැකි දෙයක් නොවුන බව පෙනී ගිය බව වාර්තා විය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

කෙසේ වෙතත් ඊයේ (16) උදෑසන සෞඛ්‍ය අංශවල නිලධාරින් මෙම ස්ථානයට යන විට බණ මඩුවෙ බංකු දමා ඒ මත මෙට්ට යොදා තිහටක වඩා වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් එම ඉඩෙහි ගාල් කර තිබෙනු දක්නට ලැබී ඇත.

එදිනම නිලධාරී පිරිසගේ පීසීආර් පරීක්ෂණ කරන විට එක් පොලිස් නිලධාරියෙක් කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු විය. හවස ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ලබා ගත් නියැදි 28න් ආසාදිතයන් 07 දෙනෙක් වාර්තා වී තිබිණි.

කිසිම සෞඛ්‍ය නිර්නායකයක් අනුගමනය නොකර පවත්වාගෙන යන මෙම නිරෝධායන මධ්‍යස්ථානය හරහා මහා විනාශයක් වෙන්නට පෙර හැකි ඉක්මනින් එය ඉවත් කරගන්නා ලෙස සෞඛ්‍ය අංශ අද නැවත වරක් ගම්පහ පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාස එක හමාරක් නිරෝධානයේ සිටි කටුනායක ඇඟළුම් සේවිකාවන් 17 දෙනෙක් කොවිඩ් ආසාදිත වෙලා

Next Post

දෙවන කොවිඩ් රැල්ලේ සමස්ථ ආසාදිතයන් ප්‍රමාණය 15 000 පනී…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.