සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

22 රාජපක්ෂ පවුල දෙදරවයි… ද්විත්ව පුරවැසියා වියරු වෙයි… බැසිල් – මහින්ද ගැටෙති…

by editor
ඔක්තෝබර් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මත වීමෙන් පසු රාජපක්ෂ පවුල අභ්‍යන්තරයේ ඇති වී තිබෙන අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්වෙමින් ඇතැයි විශ්වාසකටයුතු  ආරංචි මාර්ග සඳහන් කරයි.

22 සම්මත සම්මත කරගැනීමට පෙර   ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධ වගන්තිය අහෝසි කරගැනීමට නොහැකි වීම සම්බන්ධව බැසිල් රාජපක්ෂ මහින්ද රාජපක්ෂට දැඩි ලෙස චෝදනා කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ කිසිදු දේශපාලන කටයුත්තකට තමන් සම්බන්ධ නොවන බවත් ඉදිරි කටයුතු මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට  අවශ්‍ය පරිදි කරගෙන යන ලෙසත් එහිදී බැසිල්  විසින් මහින්දට දන්වා ඇතැයි දැනගන්නට ඇත .

අවශ්‍යතාවය තිබුණා නම්   පොහොට්ටුවට 22 වළක්වා ගත හැකිව තිබූ නමුත් ඒ සඳහා කිසිම සාධනීය උත්සාහයක්  නොගැනීම සම්බන්ධව දැඩි දෝෂ දර්ශනයට ලක් කර ඇති බැසිල් රාජපක්ෂ මින් අනතුරුව  පොහොට්ටුවේ දේශපාලනය සඳහා තමන්ගෙන් කිසිවක් අපේක්ෂා නොකරන්නැයි මහින්ද රාජපක්ෂට දන්වා ඇත.

මේ තත්ත්වය තුළ රාජපක්ෂ කඳවුරෙන් වෙන්වන බැසිල් කණ්ඩායම නාමල් රාජපක්ෂ ඉදිරියට ගෙන ඒම සඳහා මේ වනවිට මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස දරන කිසිම ප්‍රයත්නයකට සහයෝගය නොදැක්වීමට තීරණය කර ඇතැයි  වාර්තා වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

විශේෂත්වය වන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහින්ද සහ බැසිල් අතර ඇති වී තිබෙන  මෙම ගැටුම දෙස නිහඬව බලා සිටීම බව ද දැනගන්නට ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෝටි 20ක ණය ගෙවන තුරු ළමා රෝහලට ඖෂධ දෙන්න සැපයුම් සමාගම් බෑ කියයි!

Next Post

ගල් මුගුරු ගත් කාෂ්මීර තරුණයින් අතට පරිගණක ගිය හැටි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.