සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන මැතිවරණය

රජයේ කාර්‍යාල තුළ ඡන්ද පත්‍රිකා බෙදීම තහනම්

by Lanka Sara Editor
ජූලි 7, 2020
in මැතිවරණය
Share on FacebookShare on Twitter

රජයේ කාර්යාල හෝ ආයතන තුළ ඡන්ද පත්‍රිකා බෙදීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් දේශපාලනඥයින්, දේශපාලන ක්‍රියාකාරීන් හා වෘත්තිය සමිති ක්‍රියාකාරීන් වෙත දැනුම් දෙයි.

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් මෙවැනි ක්‍රියා වළක්වන ලෙස නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පහත කරුණු අවධාරණය කර ඇත.

………………………………………….

රජයේ කාර්යාල හෝ ආයතන තුළ ඡන්ද ආයාචනා කිරීමෙන් අත්පත්‍රිකා බෙදීමෙන් වැළකී සිටීමේ අවශ්‍යතාව

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කිසිදු රජයේ හෝ පළාත් සභා කාර්යාලයක හෝ රජයේ පාට ශාලාවක පළාත් පාලන ආයතනයක වෙනත් රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සතු ආයතනයකදී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්දය ආයාචනා කිරීමේ, අත්පත්‍රිකා බෙදීමේ හෝ වෙනත් එවැනි කාර්යයන් සිදුකිරීම හෝ රැස්වීම් පැවැත්වීම තහනම් වේ. එබැවින් එවැනි ක්‍රියා වලින් වැලකී සිටීම අවශ්‍ය බව සියලුම දේශපාලනඥයින් හෝ දේශපාලන ක්‍රියාකාරීන් හා වෘත්තිය සමිති ක්‍රියාකාරීන් වෙත මෙයින් නිවේදනය කරනු ලැබේ.

ස්වකීය පාලනය යටතේ ඇති රජයේ හෝ පළාත් සභා කාර්යාලවල හෝ පාඨශාලාවල හෝ පළාත් පාලන ආයතනවල හෝ රජයේ ආයතනවල සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල මෙවැනි නීති විරෝධී ක්‍රියා සිදුකිරීමට ඉඩ නොදීම එම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හා උප කාර්යාල ප්‍රධානීන්ගේ වගකීම වේ.  මේ සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ XXXII වැනි පරිච්ඡේදයේ 2:4 සහ 2:5 ඡේද කෙරෙහි අවධානය යොමු කරවනු කැමැත්තෙමි.

මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද ඡන්ද විමසීම් කාලසීමාව තුළදී රජයට හෝ රාජ්‍ය සංස්ථාවලට හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට හෝ අයත් යම් නිශ්චල හා චංචල දේපල, පක්ෂ, කණ්ඩායම් අපේක්ෂක ප්‍රවර්ධනයට නැතහොත් අගතියට හේතුවන පරිදි හෝ නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම, පැවැත්වීමේ කාර්යයට බාධාවන පරිදි හෝ යොදා ගැනීම වැළැක්වීම සඳහා විධාන සම්බන්ධ අංක 2178/29 හා 2020.06.06 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් කරුණු කෙරෙහි ද අවධානය යොමු කරන ලෙස මෙයින් නිවේදනය කරමි.

මහින්ද දේශප්‍රිය
සභාපති
මැතිවරණ කොමිෂන් සභාව

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොරෝනා හෑල්ලු කළ බ්‍රසීල ජනාධිපතිටත් රෝගය වැලඳෙයි

Next Post

මුලතිව්හිදී ගුවන් හමුදා නිලධාරීන් සමග ගැටුණු තරුණයන් 2ක් අත්අඩංගුවට

Related Posts

දේශපාලන

ඡන්ද ප්‍රතිඵලයෙන් පොදු ජන පෙරමුණට සුබවාදී ආරම්භයක්

අගෝස්තු 6, 2020
මැතිවරණය

“කොරෝනා නිර්මාණය කළ ඡන්ද රටාවට අලුත් පරපුර කැමතියි”

අගෝස්තු 1, 2020
මැතිවරණය

ගෙදර නිරෝධායනය වෙන අයට ඡන්ද පොළ ලෑස්තියි

ජූලි 27, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.