පුවත් දකුණේ රැල්ල උතුරේ දේශපාලනයත් නන්නත්තාර කරයි… උතුරේ දෙමළ මහ පක්ෂය තහනම් කරන ලෙස ඉල්ලමින් අධිකරණයට පෙත්සමක්! ඔක්තෝබර් 15, 2024
පුවත් වැසි තත්ත්ව නොසලකා අලුත්වැඩියාවකට සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ කොටසක වහල ගලවයි… ගොඩනැගිල්ල තුළ වතුර දෝල ගලයි… වටිනා ලියකිවිලි මිලියන ගණන් රාජ්‍ය දේපල විනාශයි! ඔක්තෝබර් 14, 2024
පුවත් අදානිගේ සුළං බලාගාර ගිවිසුම යළි සලකා බැලීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා… නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි! ඔක්තෝබර් 14, 2024
පුවත් මනම්පිටියේ වැලි කෙළිය එළියට… සල්ලි බෙදා ගන්නා හැටි කතාවෙන හඬපටත් සමග තොරතුරු ජනපතිට යොමු කරයි! ඔක්තෝබර් 14, 2024
පුවත් හිටපු ජනපතිලා 4ක් ඇතුළු පසුගිය පාර්ලිමේන්තුවේ 53ක් මැතිවරණයෙන් මුලුමනින්ම විසිවෙයි… නම් ලයිස්තුව මෙන්න! ඔක්තෝබර් 13, 2024
පුවත් සියයට 3 සිටි අපට බහුතර බලය දෙන්න ජනතාව ගත් අධිෂ්ඨානශීලී තීන්දුව අංශුවකින් හෝ බිඳ දමනවා නම් අපි මිනිස්සු නෙමෙයි… ජනපති සිය අනාගත පාර්ලිමේන්තු කණ්ඩායම අමතා කියයි! ඔක්තෝබර් 13, 2024
ක්‍රීඩා ක්‍රිකට් විධායක සභාවේ තුච්ඡ වැඩක්… ක්‍රිකට් දේශපාලනය නිසා ක්‍රිකට් තහනම් කළ මඩකලපුවේ ක්‍රීඩාංගනයට වුන අසාධාරණය ගැන ජනපතිට පැමිණිල්ලක්! ඔක්තෝබර් 13, 2024
පුවත් නෙළුම් කුලුනෙන් පැන්න දියණියගේ මරණයට එහි ආරක්ෂක අංශවල දුර්වලතාවයත් බලපාලා… විමර්ශනවලදී හෙළි වෙයි… ඔක්තෝබර් 12, 2024
පුවත් වරුණ දීප්ත රාජපක්ෂ ගම්පහ ආසන සංවිධායක ධූරයට පත් කළ සජිත්ගේ ක්‍රියාවට එරෙහිව අජිත් මාන්නප්පෙරුම මහ මැතිවරණයෙන් ඉවත් වෙයි! ඔක්තෝබර් 12, 2024